සබඳ අපි කඳු නොවෙමු ගීතය හැදුනු හැටි
දර්ශන මේදිස් කවියාගේ කවියක් අසුරුන් තමා ගීතය හදලා තියෙන්නේ .
නමුත් මේ ගීතය සින්දුවට වඩා ලස්සන අරුතක් තියනවා .
දර්ශන මේදිස් කවියා මේ ගීතයට කැමති වෙලා නෑ
මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි...