1. vpsupun

    PlayStation 4

    මාත් මුලින් හිතුවේ PS4 Controller එක අතට හුරු වෙන්න සෑහෙන කාලයක් යාවි කියලා. ඒත් පටන් අරන් විනාඩි පහක් යනකොට වැඩේ අල්ල ගත්තා. පලවෙනි Chapter එක ඉවර වෙනකොට mouse එකට වඩා මේක සිරා නේ කියලා හිතුනා තේරුණා. PS4 + COD AW Game = 72K
  2. vpsupun

    PlayStation 4

    මචං ලා, ඔන්න මාත් PlayStation 4 ඒකක් අරන් gaming වලට සෙට් උනා :yes:. සෑහෙන කල් පෙරුම් පුරලා තමා මේක ගොඩ දා ගත්තේ :rolleyes:. Gaming PC ඒකක් ද, XBox One ඒකක්ද, PlayStation 4 ඒකක්ද ගන්නේ කියලා කල්පනා කරලා, ගුණ දොස් බලලා, අන්තිමට තෝර ගත්තා මේක. මොනවා උනත් මේක තනියම සෙල්ලම් කරන එකත් කම්මැලියි...
  3. vpsupun

    මගේ ජීවිතයම වැරදුනා බන්......

    දැං මොකද්ද උඔ කරන ජෙබ් එක.
  4. vpsupun

    How to get a Baby Boy or Girl

    මේකේ ගොඩක් දෙවල් වැරදි. හේතුව මේක ට්‍රාන්ස්ලේට් කරපු එකාට ඉංග්‍රීසි බෑ... එච්චරයි :D...
  5. vpsupun

    මගේ ජීවිතයම වැරදුනා බන්......

    ඉතිං හරි නේ වෙලා තියෙන දේ.. උඔ IT ඉගෙන ගෙන දැං වෙන ජොබ් එකක් කරලා ඉහලට යන්න බෑ කියනවා. IT ඉගෙන ගෙන වැඩක් උනේ නැති උනේ මොකද කියපන් ? ඔක්කොටම කලින් කියපන් දැං මොකද උඔ කරන්නේ කියලා ?
  6. vpsupun

    මගේ ජීවිතයම වැරදුනා බන්......

    අනික ඔය සහතික ලංකාවේ ජොබ් වලට වැඩක් නෑ. ඉගෙන ගන්න නම් හොඳයි. ඒ ඇරුනම ලංකාවේ IT වල සහතික වලට ලොකු තැනක් නෑ. මට තාමත් තියෙන්නේ Bachelors degree සහතකය විතරයි.
  7. vpsupun

    මගේ ජීවිතයම වැරදුනා බන්......

    IT අවුරුදු පහක් කරලත් තාම 40K ලැබෙන රස්සාව මොකද්ද උඹේ ? මමත් IT ෆීල්ඩ් එකේ. මෙහේ ඉන්න තේ හදන අන්කල්ට ලැබෙනවා 40කට වඩා.
  8. vpsupun

    Arabi උනත් පට්ට ශබ්ධ රසයක් තියෙන්නේ බන්.අහලම බ&#3517

    මේක අරාබි නෙමේ, කොමෙන්ට් එකක තියෙනවා මෙහෙම. It is a Tajik song. (Tajikistan). Language Farsi.
  9. vpsupun

    JVC XTREME XPLOSIVES In-Ear Headphones

    මේක මගේ ලඟ තියෙනවා. එහෙම කනේ ගහ ගන්න බැරි සීන් එකක් නෑ බන්. බේස් නම් සුපිරි. මාර කොලිටි, පවර්ෆුල් බේස් පාරක් වදිනවා. හැබැයි ට්‍රෙබල් ගතිය නම් මදි... උඔ බේස් වලට කැමති එකෙක් නම් ඕක ගනින්. ගතපු දවස්වල ඕක තමා දිගටම පාවිච්චි කලේ, කනටත් අමාරුවක් නෑ... හැබැයි, වටේ පිටේ සද්ද මුකුත් ඇහෙන්නේ නැතිව යනවා...
  10. vpsupun

    Light Dim වෙනවද ඔයාලගෙත්

    මම දන්නේ නෑ මේ විසඳුම තව කවුරු හරි දුන්නද කියලා. ඔක්කොම කියවන්න කම්මැලි බං :P . මචං වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නම් වෙන්නේ, voltage stabilizer එකක් දා ගනින්. ලොකු ගානක් වෙන්නේ නෑ.. එතකොට වෝල්ටේජ් එක ගොඩක් අඩු උනත් අවුලක් වෙන්නේ නෑ.
  11. vpsupun

    අනේ උදව්ක් - office එකේ ඉන්ටෙර්නෙට් bandwidth

    ලිනක්ස් මැෂින් එකක් අරන්, ඒකට Squid proxy server එක දා ගන්න. ඊට පස්සේ, හැමෝම ප්‍රොක්සි පාවිච්චි කරලා Internet යන්න සෙට් කරන්න ( browser proxy ). හොරෙන් ප්‍රොක්සි අයින් කරලා යන එක නවත්තන්න, router එකේ ACL එකක් දාන්න, Internet access කරන්න proxy server එකට විතරක් allow කරලා. අන්තිමට අර squid...
  12. vpsupun

    වරෙල්ලා save all images in one click

    https://addons.mozilla.org/en-US/firefox/addon/save-images/?src=api
  13. vpsupun

    how to apply skill migration visa

    රු 80,000/= විතර යනවා ෆුල් ඇසෙන්මන්ට් එකට ( අර ලිස්ට් එකේ ඩිග්‍රී එක නැත්නම් ) නමුත් මේ ගාන මුලින් වියදම් කරන්න අමාරු නම් සහ, වැඩේ ෂුවර් නැත්නම්, ඇප්ලයි කරන්න කලින්, බේසික් ඇසෙස්මන්ට් එක විතරක් කරන්න පුළුවන්. ඒකට රු 15000/= විතර වගේ යනවා. හැබැයි, මේක කරලා, තේරුණොත්, පස්සේ ආයිත් ෆුල් එක අනිවා...
  14. vpsupun

    how to apply skill migration visa

    මචං, උඹ ගන්න ඕන ඩිග්‍රී එකක් වැලිඩ් කියලා උන් බාර ගන්නේ නෑ. උන්ගේ ගාව තියෙනවා ලිස්ට් එකක්, ඒකේ තියෙන ඒවා උන් දන්නවා වැලිඩ් කියලා... අනිත් ඒවා උන්ට (NZQA) යවන්න ඕනේ. එතකොට උන් ඒක බලලා, වැලිඩ් ද බලලා, ඒකට උඔට පොයිට්ස් වලට ගන්න පුළුවන් ද කියලා කියනවා. පහල ලින්ක් එකේ ඔක්කොම විස්තර තියෙනවා. ගිහින්...
  15. vpsupun

    how to apply skill migration visa

    හ්ම්ම් .... හරි උඹේ ඩිග්‍රී එකයි, මාස්ටර්ස් එකයි, කරපු යුනි එකත් එක්ක හරියටම මේ ලිස්ට් එකේ තියේද බලන්න ? http://www.immigration.govt.nz/opsmanual/35171.htm නැත්නම්, ඇසෙස්මන්ට් එකක් කරගන්න වෙනවා.... full-assessment එකට 80ක් විතර යනවා ( මුලින් හරි පස්සේ හරි මේක කර ගන්න ම වෙනවා ) නැත්නම්...
  16. vpsupun

    how to apply skill migration visa

    කෝ උඹ මට කිවුවේ නෑ නේ ඉල්ලපු විස්තර ටික ?
  17. vpsupun

    how to apply skill migration visa

    තේරුණේ නෑ උඔ කියපු කතාව.... මම දන්න විදියට උඔට එන්නේ 125යි. පුළුවන් නම් , අර පොයින්ට්ස් කැල් එකේ , උඔ තෝරපු ටික ස්ක්‍රීන් ෂොට් එකක් එක්ක එවපන්. මොනවා උනත්, ඇප්ලයි කරන්න නම් ඕනේ පොයිට්ස් 100 ක් විතරයි. ඒත් 140 හෝ ඊට වැඩි අයව විතරයි එක පාරම තෝර ගන්නේ. අනිත් අය පූල් එකේ මාස හයක් තියා ගන්නවා...
  18. vpsupun

    how to apply skill migration visa

    135 ක් ආවේ කොහොමද ? වයස 20-29 - 30 මාස්ටර්ස් එකට - 60 Degree එක IT related නම් - 10 IT experience අවුරුදු 6ට අඩු නිසා - 15 IT experience කියන්නේ උන්ගේ absolute skills shortage නිසා - 10 ඔක්කොම 125යි. ඉතුරු 10 කොහෙන්ද ආවේ ?
  19. vpsupun

    how to apply skill migration visa

    ඔක්කොටම කලින් උඔට පොයින්ට්ස් කීයක් තියේද බලපන් මෙතනින්. https://www.immigration.govt.nz/pointsindicator/ ඊට පස්සේ ඉතුරු ඒවා බලමු. උඔ කියලා තියෙන දේවල් වල හැටියට 125 ක් එන්න ඕනේ.... උඔ බැඳලා නම්, wife ට degree එකක් තියේ නම් ඒකට 20ක් එනවා ... එතකොට 145 යි .. ඒ කියන්නේ උඔ ගොඩ. :)
  20. vpsupun

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    මචං මුලින් කියන්නෝන, මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත... විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි, මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ...

    No contents