උඔ ගාව ඇන්ඩ්රායිඩ් ෆෝන් එකක් තියේද ? තියෙනවා නම් සැටලයිට් ෆයින්ඩර් ඇප් එකක් දා ගන්න. ඕන තරම් ඒවා තියෙනවා. ඊලඟට, ඒකෙන් Intelsat12 එක තෝරලා, තියෙන තැන ආසන්නවා හොයා ගන්න. ඊට පස්සේ, ඩයලොග් ටීවී, රිමෝට් එකෙන්, සෙටින්සග්ස් වල, චැනල් සර්ච් කරන තැනට යන්න(රිසීවර් එක මොකද්ද කියලා හරියට කිවුවොත් එතනට යන...