සුරංග සහෝදරයගේ පියා ගැන තොරතුරු දැන්වූවාට බොහොම ස්තුතියි යාළුවනේ...ඒ පියාණන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...තෙරුවන් සරණයි එතුමාණන්ට...!!!
ඇත්තටම මට ගොඩක් සතුටක් දැනුන මෙතන ඉන්න යාළුවො ගැන... ඒක වචන වලින් කියන්න බෑ. ඒ හැඟීම ඔයාල දන්නව ඇති... ඉතින් ඉදිරියටම යමු... ඔබලා කාටවත්...