ස්නේහයේ නගරය

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ප්‍රේමය හැමදාටම පුණ්‍ය භූමියක් තමා... හරිම ල්ස්සන නිර්මාණයක් සහෝ.....
    තව තව ලියන්න !!!
     
    nwnbs

    Member
    හ්ම්ම්ම්..මට මේක මග ඇරුණෙ කෝමද???
    ලස්සනයි යාළුවා...ආදරේ කොච්චරනම් ලස්සනද මෙතරම් කවි ලියවෙන්න...
    දිගටම ලියමු...
     
    chamee777

    Member
    Dec 8, 2006
    4,974
    6
    0
    FAR FAR AWAY
    මරැ මචන්
    එච්චරයි මට කියන්න තියෙන්නේ
    රහට ලියල තියෙනවා. තව ලියන්න මගෙන් සුභ පැතුම්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    koheda ban mechchara kal hitiye.. mara words tika.. elatama set wenawa... uba thawa karapan me wage nirmana..

    හේ හේ ස්තුතියි මචන්,,, ආයෙ ලියන්න පටන් ගන්න ඕනි..
    ස්තුතියි මේ ත්‍රෙඩ් එක ආයෙ උඩට ගෙනාවටත් :rofl:

    ප්‍රේමය හැමදාටම පුණ්‍ය භූමියක් තමා... හරිම ල්ස්සන නිර්මාණයක් සහෝ.....
    තව තව ලියන්න !!!

    ස්තුතියි සහෝ... ලියමු ලියමු :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    lassanai...:)

    ස්තුතියි :D

    හ්ම්ම්ම්..මට මේක මග ඇරුණෙ කෝමද???
    ලස්සනයි යාළුවා...ආදරේ කොච්චරනම් ලස්සනද මෙතරම් කවි ලියවෙන්න...
    දිගටම ලියමු...

    මේ නිර්මාණය කරල ටිකක් කල් ඒකයි දකින්නෙ නැතුව ඇත්තෙ යාළු
    ගොඩක් ස්තුතියි
    :D

    මරැ මචන්
    එච්චරයි මට කියන්න තියෙන්නේ
    රහට ලියල තියෙනවා. තව ලියන්න මගෙන් සුභ පැතුම්

    ස්තුතියි මචන්.. ඔව් ආයෙ ලියන්න පටන් ගන්නෝනි :D
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ම්ම්ම්ම්හ්!!!!පොරකන්නෙ නැතිව හෙමිහිට එක්කෙනා එක්කෙනා එන්න..නැත්නම් නගරයෙ දොරකඩ අවහිර වෙන්න පුලුවන්. නේද?;)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ම්ම්ම්ම්හ්!!!!පොරකන්නෙ නැතිව හෙමිහිට එක්කෙනා එක්කෙනා එන්න..නැත්නම් නගරයෙ දොරකඩ අවහිර වෙන්න පුලුවන්. නේද?;)

    හෙ හේ ඔව් ඔව් ඔව්:rofl: :P
    ස්තුතියි අයියෙ කමෙන් එකට :D