පෙම් කවක් ලියු ඔබ සිත් අහසෙ
එය මකාදමා ගිය හැටි රහසෙ
ඔබ මෙතෙක් රැදි උන් මා මනසෙ
පෙම් පුරාවත්ක් නිමා කරන්නද මා කෙලෙසෙ....
ඔබ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්..
යලි එන්නම එනන්න හිතුනොතින්
නුබ එන්න එපා මගෙ සිත තහනම්..
හුරතලෙන් දැවටිලා මගෙ ලගින්
දුන් සතුට එපනද මට පවසන්
සද එලිය...