අනෙ අතඇරල දාපන් බන්.. එක පාරක බොරු කල එකාට තව 100පාරක් කරන්න පුලුවන් ගෙමක් නැතුව... මචං ආදරෙ ජිවිතෙ කරගන්න ගියාම ඔය වගෙ දෙවල් වෙනව ... කෙල්ලනව විශවාස කරන්න බැ,,, එක නිසා ඔය බොක්කෙන් ලව් කැල්ල ජිවිතෙන අයින් කරපන්... බොක්කට කෙලො ගන්න ඔනෙනෙ නම් කරපන්... අත්දැකිමෙන් කියන්නෙ... අමාරුයි තමයි අමතක...