ඊරිසියාව නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් ...
තව එකෙක් ඉහලට යනකොට කකුලෙන් අදින ප්‍රශ්නයක් ..
මෙතන කවුරුවත් පොරවල් නැ ඉන්නේ සමානය මිනිස්සු එක එක මට්ටම් වල ජොබ් කරන ඒවගේම අදහස් දරන උන් ... යම්කිසි කෙනෙක් දරන අදහස් වලට චරිතෙට කැමති නැත්නම් මඩ ගහන එක විසදුමක් වෙන්නේ නැ .. ඔහුගේ අදහස් හා චරිතයට...