උබ රනිල් මෝඩයෙක් කියන්න උබ රනිල්ට වඩා උගත් බුද්දිමත් අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්න ඕන ..
ජනතාව මහින්ද ගොනා නුගත් එක්කා කියන්නේ ඒ ජනතාවට මහින්දට වඩා අධ්‍යාපන සුදුසුකම් ඇති නිසා වෙන්න ඕන ..
ගිවිසුම නිසා මචං රටේ තිබුන බෝබ්බ බිය තාවකාලිකව හරි නැති උනා එක පිලිගනින් මචං ,
බල්ලෙකුට පාරේ යන්න බැරි තත්වයක
ඔය ගිවිසුම මිනිස්සුන්ට ලොකු අස්වැසිල්ලක් උනා ,,,
කොලබ අවට කෙනෙක් නම් උබ එක අත්විදින්න ඇති ..
ගිවිසුම නිසා කොටින්ට වඩා හමුදාවට හොදක් උනා ඒ මොකද කොටින්ගේ අභ්‍යන්තර තොරතුරැ වැල නොකැඩි එලියව ආවා අභ්‍යන්ත ගැටුම් ඒවායෙන් ප්‍රයෝජන අරගෙන තමයි අන්තිමට යුද්දේ දිනුවේ ... සාමේ කාලේ තමයි ඇත්තටම මේ ආපාය මොන වගේද කියලා කට්ටිය ගිහින් බැලුවේ හමුදාව පවා .. එක ලොකු අස්වැසිල්ලක් උනා යුද්දේ දින්නං එහෙම නැතුව ඉවක් බවක් නැතුව ගැහුවා නම් දෙපැත්තටම වෙන හානිය වැඩි ... ඒ හානිය අඩු කරගත්තේ සාමෙත් එක්ක ආපු පන්නරයෙන් මචං ..