මානසික ආතතිය
කෑම වලට වස දැමීම.
දුප්පත් කම
දේශපාලකයින්ගේ සූරාකෑම.
බටහිර ඖෂධ වලට ඇබ්බැහි වීම
ව්‍යායාම මද බව
ඔය කියන තරම් වෛද්‍ය විද්‍යාව දියුණු උනාට ඔන්කො පැත්ත කියන්නෙ පට්ටම අසාර්ථක ,සජරි වල සුළු කොටසක් ඇරුණාම තේරුමක් නැති ලංකාව වගේ හිඟන එදාවේල කන්න නැති රටකට දරන්න බැරි මහ වියදමක් විතරයි...