මහ නාහිමියෝ අපවත් වෙති…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මහ නාහිමියෝ අපවත් වෙති…

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් වූහ.

    රෝගාතුරවී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ අපවත්වී ඇත.

    අපවත් වන විට උන්වහන්සේ වයම අවුරුදු 84ක් වූහ.
     
    • Sad
    Reactions: Kalegana and NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මහනායකලත් මේ රටට මෙහෙම වෙච්ච එකට වග කියන්න ඕන.
    මල්වතු අස්ගිරි වලට වඩා හොඳයි පොල් වතු 2 ක් තිබුනා නම්..
    ඇත්ත.. කාඩිනල් තමයි හොද.. එයා නත්තලට මොකුත් නොදී වෙසක් වලට දන්සලුත් දෙනවා...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    සුද්දෝ ඇති කරපු තනතුරු මහානායකලා කියන්නේ. බුදු දහමට අනුව ඉන්නේ අචාර්යන් වහන්සේලා විතරයි
     
    • Dislike
    Reactions: Mr Bones