"SL Vlog" හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොමත් හරි අර උපුල් ශාන්තයට උඹළගේ රටේ තියෙන්නේ වෙනම නීතියක්ද? ඌ විතරක් ආතල් එකේ මල් ගගහා ඒ ගැන උජාරුවට කියව කියව ඉන්නේ වටේ පිටේ ඉන්නේ ෆොන්න පොලිශ්ද?🤣
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,567
    8,132
    113

    මට නතාෂගෙ සම්පූර්ණ වැඩසටහන බලන්න ලැබුණ දැන්. මම ඒක ෆෝන් එකෙන් රෙකෝඩ් කරල මේ දාන්නෙ ඒක නොබලල පිස්සු කෙලින අයට තේරුම් ගන්න මේක. මෙතන කිසිම ආගමකට තියා කිසිම කාන්තා ඉස්කෝලයකටවත් අපහාසයක් නැහැ. ඇය දක්‍ෂයි. ගැඹුරු ප්‍රශ්ණයක් කතාකරන්නෙ. මම නම් හොඳටම හිනා උනා. ඕන කෙනෙක් අහල කියන්න මෙතන තියෙන අපහාසය මොකක්ද කියල. ඇය නිදහස් වෙනවා ශුවර්! මෙයාව එයාපෝර්ට් එකේ අල්ලගත්ත අයගෙ ඉඳන් ඔක්කොටම තනි තනි නඩු දාල වන්දි ගන්න ඕන.
    -
    Uvindu Kurukulasuriya
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Stand up comedian ඔක්කොම උන් මහ උළු ගෙදර වගේ තපින්න වෙන්නේ.

    ඕක පටන් ගත්ත ටානියා ලෙන්නදුවගේ ට දැන් පූකේ බෙට්ට හිර වෙලා, කොයිල් වෙලා ඇත්තේ. මේ යන විදියට ඒකිත් ඇතුලේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,923
    1
    51,943
    113
    ප*යාගල
    sorry.com
    ඔක්කොමත් හරි අර උපුල් ශාන්තයට උඹළගේ රටේ තියෙන්නේ වෙනම නීතියක්ද? ඌ විතරක් ආතල් එකේ මල් ගගහා ඒ ගැන උජාරුවට කියව කියව ඉන්නේ වටේ පිටේ ඉන්නේ ෆොන්න පොලිශ්ද?🤣
    කැරියා ලයිව් ගන්ජා ගහනව් ඒ කියන්නෙ ඌ ගාව බඩු තියෙනව. පැනල අල්ලන්න එකෙක් නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Stand up comedian ඔක්කොම උන් මහ උළු ගෙදර වගේ තපින්න වෙන්නේ.

    ඕක පටන් ගත්ත ටානියා ලෙන්නදුවගේ ට දැන් පූකේ බෙට්ට හිර වෙලා, කොයිල් වෙලා ඇත්තේ. මේ යන විදියට ඒකිත් ඇතුලේ.
    ekige profile eka deactivated
     
    • Haha
    Reactions: -333-

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,050
    113
    මේ Bruno දිවාකරයාණෝ cameraman කෙනෙක් නේ. උගේ පස්සේ හැංගිලා SLVlog දැන් කරන්නේ මංජු නිස්සංක වියතා නේද :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Screen-Shot-2022-03-01-at-4.10.58-PM.png
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    මට දුක හසා ගැන. පොර independent ගේමක් ගහගෙන ආතල් එකේ හිටපු ඩයල් එකක් අරුන් එක්ක සෙට්වුනා නාගත්තා
    gon jokes dala kalisama galopu ekada?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැරියා ලයිව් ගන්ජා ගහනව් ඒ කියන්නෙ ඌ ගාව බඩු තියෙනව. පැනල අල්ලන්න එකෙක් නෑ
    ඌ ගැන පෞද්ගලික තරහක් නෑ. හැබැයි ඌ මල් ගහනවා, මල් තියෙනවා ගගා ගන්න ආතල් එක රටේ නීතිය බල්ලට ගියපු බව පෙන්නනව.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මට දුක හසා ගැන. පොර independent ගේමක් ගහගෙන ආතල් එකේ හිටපු ඩයල් එකක් අරුන් එක්ක සෙට්වුනා නාගත්තා
    අමු ගොනෙක් ඕකා

    සේපාලයට දැන් හැපි ඇති
    ------ Post added on May 31, 2023 at 9:24 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඔක්කොමත් හරි අර උපුල් ශාන්තයට උඹළගේ රටේ තියෙන්නේ වෙනම නීතියක්ද? ඌ විතරක් ආතල් එකේ මල් ගගහා ඒ ගැන උජාරුවට කියව කියව ඉන්නේ වටේ පිටේ ඉන්නේ ෆොන්න පොලිශ්ද?🤣
    ඌව අල්ලුවොත් කියයි සාහිත්‍ය වර්ණාවක් කරේ කියල.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ ගැන පෞද්ගලික තරහක් නෑ. හැබැයි ඌ මල් ගහනවා, මල් තියෙනවා ගගා ගන්න ආතල් එක රටේ නීතිය බල්ලට ගියපු බව පෙන්නනව.
    Uta connections tyanawa... Anika uta sirawata meke political change ekak karanna oni ne... U uge retirement eka athal eke gewanawa... Idala hitala athal ekata aragala karanawa... Radical Katha kiyanawa... Ithin katawath real threat ekak ne...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    අද මම අහගෙන ඩැස්පෝරවේ සම්බන්ද තා තියන හෙන සීන් ගොඩක් ඇදලා ගත්තා අර නඩු දාපු හාමුදුරුවෝ.. :lol: :lol:
     
    • Haha
    Reactions: EdNygma

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    බල්ලෙක් ගහලා හැදිච්ච එකෙක් කියලා හිතෙන්නේ නම දැක්කම
     
    • Like
    Reactions: lima20