මතක තියාගන්න ලංකාව හැම සැරේම උඩට අවේ හිතන්නෙවත් නැති අවස්ථාවල
එක අතීතය අරන් බලද්දී පේනවා
හැබැයි ground වලනම් වාසිය චුත්තක් වත් අපිට නැ
හැබැයි කොහෙන් හරි ස්පාර්ක් උනොත් පෝම් උනොත් එක match එකකින් හරි කප් එක මෙහෙ
එත් මේ පාර ටිකක් සිංහයන්ට amarui කියලා පිලිගන්නවා අකමැත්තෙන් උනත් :(