සහතික ඇත්ත මචන්:yes:
මේ ලඟදි තිබුන BIT Talent Show එකේදි 1st Year සමහර අය හැසිරුනු විදිහ අනුමත කරන්න බෑ. සමහර අය හරියට කතා කරන්නවත් දන්නෙ නෑ:growl: අපේ වචනෙන් කියනවනම් "පට්ට ලොකුවක්" තියෙන්නෙ:angry: අවසන් වසරේ අපේ කීප දෙනෙකුටම එක එක විදිහේ කතා කියල කරල තිබුන, මේ වැරදි ලඟදිම හදාගන්න වෙයි:yes...