මාත් ඔය කතාව අහල තියෙනව, මම හිතන්නෙ වහලුන්ට නරකට වගේම හොඳට සලකපු වහල් හිමියොත් ඉඳල තියෙනව, එතකොට එහෙම අයගෙ වහලුන්ට ලැබෙන වරප්‍රසාද අර වහලුන්ට නිදහස දීමෙන් නැතිවෙන හින්ද තමයි සමහර වහලුන් නිදහස දීමට විරුද්ධව උද්ගෝෂණ කරල තියෙන්නෙ
-මමත් හරියටම දන්නේ නෑ මචන්, මම අහල තියෙනව කතාව කිව්වේ-
ගොඩක්...