බස් රථය පොලිස් භාරයට ගෙන ඇත - ඔන්න ලංකාවේ පොලිස්.....!! :lol: ඔය වගේම ආතල් එකක් කරා ලගදි පොලිසියෙන් මටත්..... නවත්තල තිබ්බ බස් එකේ ඇවිත් ඇන්නා වීල් එකක්........ බස් එක පොලිසියෙ...... වීල් එකත් පොලිසියෙ...... බස් එකේ ඩ්‍රයිවර්ගෙන් කට උත්තර අරන්.... වීල් එකේ එකාගෙන් කට උත්තර අරන් නෑ...