1. urajdrlk

    ගල්කිස්ස වෙරළට උණු විනාශය

    ඉරාජ් හරකගෙ වීඩියෝ එකක්නෙ..... අපරාදෙ ඩේටා.....!!
  2. urajdrlk

    DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com

    :shocked: :cool: මුල් කාලේ විවා එලයිට් වලටත් මිනිස්සු එක එක ඒවා කිව්වා..... දැන් ඇල්ටො වලට වඩා ගණන්.....!! ------ Post added on 1616686551
  3. urajdrlk

    මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

    ඌ ගැන දන්න උන් දන්නවා බං...... උඹ කලබල නොවී හිටහන්.....!!
  4. urajdrlk

    වෙළෙඳපොළේ ටයර් හිඟයක් – ටයර් පරීක්ෂා කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

    ලකේ පංකාවෙ ආණ්ඩුවෙ මහ එකාල දැන්ද දන්නේ ලංකාවේ ටයර් හිගයක් තියෙනව කියල......!!
  5. urajdrlk

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ජෙනියක් ගන්නවට වඩා සෝලාර් එකකට යන එක ලාභ වෙන එකක් නැද්ද?
  6. urajdrlk

    හොඳ යෝගට්..

    :cool:
  7. urajdrlk

    පස්සර බස් අනතුරේ CCTV

    :shocked: ලංකාවෙ ඩ්‍රයිවර්ලට මොලේ නෑ.... අත පය වැඩ කරනව විතරයි. හොදටම නවත්තගන්න තිබ්බා වෙලාව. බස් එකේ ගොන් ප*යට රිංගල යන හදිසිය තිබ්බනෙ. ඕකුන් හැමදාම යන එන පාරෙ ගහක් ගලක් ගානෙ දන්න උන් වෙලත්, මී හරක වගේ කරගත්ත වැඩේ. ගොන් ප*ය මැරිලලු. එක අතකට හොදා. ලංකාවෙ ගොබ්බ නීතිය එක්ක ඔහොම එකාලට දඩුවම් නෑ නෙ...
  8. urajdrlk

    unlimited internet දෙන්නයි යන්නේ *TRCSL

    අනේද කියන්නේ..... ඔය මගුල් TRC එක තමා අඩුවට දෙන්න හදන එකෙක්ටවත් අඩුවට දෙන්න ඉඩ දෙන්නෙත් නැත්තේ......!! :angry:
  9. urajdrlk

    ශ්‍රී ලන්කා ඉන්ශුවරන්ස් එකේ වැරදිලාවත් කරන්න එපා

    උන් ඔහොම තමා..... එක පාරක් ඔහොම වැඩක් කරලා..... අමතලා ඉන්නේ ලෙසටම......!! :angry: :angry: විකුණන්න ගෙනාව වාහනේක, කලින් ඕනර්ගේ කන්ටැක්ට් ඩීටේල්ස්, වාහනේ ගන්න ආව එකාට මුන් දීලා තිබ්බා......!!
  10. urajdrlk

    Dr. Madhawa Karunarathne VOG විදියට select කරලා තියෙන කස්ටිය එන්න

    ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක කමෙන්ට් කරා මම.... මේ ඒක නෙවේද....?? යන්න එපා පිස්සෙක් ඔය. තව පොඩ්ඩෙන් ඕකා මහ විනාසයක් කරනවා මට......!!
  11. urajdrlk

    වැහි පීලි

    දැන් වැහි පීලි දාන්න තහනම් සීන් එකක් තියෙනව නේද??
  12. urajdrlk

    mobitel new package 1000 anynet

    ඒකනෙ එහෙම නෑ නෙ. ඩයලොග් එකේ ඇප් එක වගේ නෑ මොබිටෙල් ඇප් එකත්.... චාටර්.....!! කඩුවෙල සිංගර් එකේ ආකේඩ් එකක් වගේ පොඩියට තියෙනවා..... ටෝක් කරල බලන්න ඕන. මගේ දැනට තියෙන්නෙ විනාඩි 1000 (මොබිටෙල්/ටෙලිකොම්) මැසේජ් 1000 යි ගිගාබයිට් එකයි එනි ටයිම්. 260/= ද කොහෙද මාසෙට. 300ක් වගේ බිල, ඩයලොග් බ්ලාස්ටර්...
  13. urajdrlk

    Dr. Madhawa Karunarathne (VOG) හොදද?

    අනිවා බං අනිවා......!! ඉගෙනගත්ත පාඩම් බොහෝයි....!!
  14. urajdrlk

    සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්

    ගානත් වැඩි මෙලෝ රහකුත් නෑ. සාධාරණයි වැහෙන එක....!!
  15. urajdrlk

    Dr. Madhawa Karunarathne (VOG) හොදද?

    :shocked: බුදුඅම්මෝ යන්න එපා.......!! ඩොක්ට මාධව කරුණාරත්න කියන්නේ පිස්සෙක්......!! මට හෙන ටොපියක් සෙට් කරනවා තව පොඩ්ඩෙන්. :angry::angry: :dull: සල්ලිම තමා ඉතින් ඈ.....!! ------ Post added on 1616073152
  16. urajdrlk

    mobitel new package 1000 anynet

    ඒ කොහොමද ඒ චේන්ජ් කරන්නේ.....?? නෑ බං. පරණ උපහාර එක අයින් කරල, මේක ගත්තා කැමති නම්බර් එකකුත් තෝරගන්න දුන්න නිසා.....!! උපහාරෙ ඒ කාලෙ උදේ 6 හවස 6 විතරනෙ කෝල් ෆ්‍රී තිබ්බෙත්......!! දැන් අන්තිමේ උපහාරෙ තව ලාභ කරලා මුන්......!! :angry: :angry: ------ Post added on 1616071062
  17. urajdrlk

    Driving License කරුමය :/

    ඔය නුගේගොඩ මෙඩිකල් එකේ වැඩි හරිය ඉන්නෙ රෂියන් ඩිග්‍රි ගහපු දොස්තරල. උන්ට ලූස්. එක පාරක් මගේ මෙඩිකල් එකෙත් මොනවදෝ මගුල් වගයක් ලියල, වේරහැර ගියහම උන් මගෙන් අහනවා මේ මොනවද ලියල තියෙන්නෙ කියලා....... මම කිව්වා මම ලිව්ව එකක් නෙවේනෙ, නුගේගොඩ මෙඩිකල් එකෙන් අහන්න මොකක්ද ලියල තියෙන්නෙ කියල. ඒ ගමන මුකුත්...
  18. urajdrlk

    mobitel new package 1000 anynet

    අපිත් 240/= ගෙවනවා...... මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විතරනේ විනාඩි දාහක් දෙන්නේ...... මැසේජ් 1000ත් මොබිටෙල් විතරයි..... එනි ටයිම් ඩේටාත් ගිගා බයිට් එකයි. හෙන අසාධාරණයි. !! :angry::angry:
  19. urajdrlk

    මාර තාත්විකයි

    :lol: :lol: :lol: :lol:
  20. urajdrlk

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    උන්ට කිව්වහම අවුට් ඩෝ එක හයි කරල දෙනවද

    No contents