මේක කරන්නේ pathfinderනේ, ඉතින් උ කැමති එකෙක් එකක්ක මේක කරයි. අපිට තියෙන්නේ කැමතිනම් කියවලා නැතම් අතැරලා දන්න. නැතුව මෙය මෙය ගත්තනම් හොදයි කියල වැඩක් නැ. ඔකොම කිරියේ සාමාජිකයෝ. වැඩසටහන කරන උන් උන්ට කැමති උන්ව ගනීවි.
මිට වැඩ හොද වෙනස් දෙයක් කරන ඕනනම් අලුත්එකක් කැමති කට්ටිය පටන් ගත්තනම් හරි.