දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත්...