දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.
ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.