Treasury bill එකක වෙන්නෙ මෙහෙමයි .. අපිට කළින්ම අදාළ පොළී මුදල පාවිච්චි කරන්න පුළුවන් ... Treasury bill කියන්නෙ කෙටි කාළීන ණය උපකරණ .... Treasury Bond කියන්නෙ දිගු කාළීනව රජයට ණය ලබාගන්න ක්‍රමයක්
Treasury bill එකක් අවුරුද්දට 10% නම් ... අපි ළඟ 100,000 තියෙනවනම් අපි පොළිය අඩු කරල 90,000 දුන්නම...