වැඩක් නෑ බන් දැන් මහමෙව්නාව රැල්ලක් වෙලා ඉවරයි
ඊයේ මහමෙව්නාව එහා පැත්තේම තියෙන ගමේ පිට්ටුගල පන්සලට ගියා
වෙනදට පෝයට මුළු ගමේම මිනිස්සු හම්බෙනවා
ඊයේ දන්නා එකෙක් දැක්කේ නෑ
මිනිස්සු ඒ රැල්ලට අහුවෙලා ඉවරයි
හිටගෙන ඉන්න ඉඩ නෑ ,මහමෙව්නාවේ එච්චරට සෙනග
ලයිට් දාල ,රත්තරන් බුදු පිළිම නෙළලා තියෙද්දී...