මුගේ සිංහල කියවන්න ගහින් තව ටිකෙන් මගේ දිවේ පොට යනවා :baffled:
හැබැයි මිනිහ කියන කතාවේ අත්තක් තියෙනවා :yes:
අපේ මාමත් සව්දි හිටියේ අවුරුදු 10ක් විතර හැමදාම නිවාඩුවට එහෙම අවම ඔය සුවද තියනවා
ඉස්සර මට ඕක හොඳට මීටර් ,එක නැවත් යන්නේ නැති සීන් එකක් :rolleyes:
දැන් හැබැයි මිනිහ ලංකාවේ ඉන්නේ ,ආයේ රට...