1. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    අනේ මන්ද බන් බොක්කෙන් ලව් කේන්දර වලට මම කොහොමද උත්තර දෙන්නේ.පෙම්වතිය සහ දෙමව්පියන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන්න කියල විතරයි මට කියන්ඩ පුලුවන්.මම ඒකයි ලව් කරන කේන්දර වල කේන්දර බලන්ඩ අකමැති:(
  2. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    ජොබ් එක ගැන කියන්ඩ නැකැත් ටික ඕනේ.විවාහය ගැන අනිත් උන් කියල තියෙන හින්ද මම ආයේ කියන්ඩ යන්ඩ ඕනේ නෑනේ:P
  3. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    මේකේ නම් විවාහ දෝෂ සෑහෙන්ඩ තියෙනව.හොඳට කේන්දර බලල ගලපල බැඳපන් නැත්තන් උඹට උසාවි ගානේ රස්තියාදු වෙන්ඩ තමයි වෙන්නේ
  4. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    අෆ්ෆා එහෙමද? :(.මම තාම බැලුවේ නෑ.මම දැනගත්ත සිකුර ඩවුන් වෙලා ඉන්න හැටියෙන්ම අවුලක් ඇති කියල.ඒරාෂ්ඨක කාලේ වෙන්ඩ ඇති ලව් එක පටන් ගන්ඩ ඇත්තේ.
  5. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    කුම්භය්ට බුද ටිකක් අසුභයි.බුධ 22 වුනාම ටිකක් පරිස්සම් වෙන්ඩ ඕනේ බුධ මහ දශා , අතුරු දශා ,බදාද දවස,බුධ හෝරාව tx සිකුරු ටිකක් දුර්වල වෙලා තියෙන්නෙ කුජ 7 ඉද්දි.කෙල්ලෙක් ඉන්නව නම් කෙල්ලගේ එකත් එවල තියෙපන්.හෙට බලමු
  6. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    පරස්ථාව ගැන නම් පොඩී කොස්සක් තියෙනව.හෙට 9න් පස්සේ බලමු මේක.
  7. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    ගොඩක් නම් ලියන්ඩ බෑ බන්.විස්තර දාපන්කෝ
  8. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    ඔක්කොම බලන්ඩ වෙලාවක් නම් නෑ බන්.අරහේ ෆේස්බුක් එකේ උන් මට සුද්ද සින්හලෙන් බැනල එවනව බලන්නැද්ද කියල අහල :rofl:.මොනව කරන්ඩද මම කොහොමද මහ ගොඩක් ලියන්නේ.හැම එක්කෙනාටම ගොඩ ගොඩ ලිය ලිය එවන්ඩ එහෙම අමාරුයි :(.අනිත් එක ඒක සාර්ථක ක්‍රමයකුත් නෙමේ.ඒකයි මෙහෙම වචනයක් දෙකක් හරි කියන්නේ.
  9. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    ඕකේ ශනි කේතු ඉන්න අංශක දෙක මොනවද?
  10. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    කටින් පිටවන සෑම වචනයක්ම දහපාරක් හිතල කතා කරපන්.පුලුවන් නම් කටට ෆිල්ටර් එකක් දාගනින්.උඹේ කටම තමා උඹේ හරහට හිටින්නේ.:P
  11. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    කේන්දර කොපියේ සඳහන්ව තිබේ NC49_9ViPWs :P:P:P බුධ 12 හරියට නීති ප්‍රශ්න වල පටලෝනව
  12. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    වටින කේන්දරයක් වගේ :).ඒත් මේ ටිකෙන් එකක් කියන්ඩ පුලුවන්.අනාගතේ පිනට දහමට බර හොඳ චරිතයක් විත්තිය නම්.සම්පූර්ණ දත්ත නැතුව කියන්ඩ අමාරුයි.බලමු ඉස්සරහට එන ඒරාෂ්ඨකේදි කොයි පැත්තට කැරකෙයිද කියල.
  13. pawusi

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    ජ්‍යෝතිෂ්‍යාණුකූලව පමණක් නොව වෛද්‍ය විද්‍යාණුකූලව ද පිළිගත නොහැක
  14. pawusi

    hathara kendaraya palu weema

    NC49_9ViPWs
  15. pawusi

    Mobitel මොබිටෙල් පට්ට හොරු

    thama gewwe ne:angry:lankawe number portability eka denawa nam me kisi case ekak ne.ehema nam me tharam hora weda wenne ne.:angry:
  16. pawusi

    Mobitel මොබිටෙල් පට්ට හොරු

    පොඩි අවුලක් හෑව්.මහෞෂධය 11 ලෝස් නැතුව වියදම් කරනව.කිසි හෙවිල්ලක් බැලිලක් නෑ.:P
  17. pawusi

    Mobitel මොබිටෙල් පට්ට හොරු

    Mobitel මොබිටෙල් පට්ට හොරු මම ගොඩක් දවසක් චෙක් කලේ නෑ ෆෝන් බිල් එක.ඒත් අද නිකමට මැසේජ් චෙක් කරල බැලුව.ඊයේ වෙනකොට බිල් එක රු 2407.58. අද දවසට මම කෝල් ගත්තෙ නෑ.අඩුම ගානේ අද මට කෝල් ආවෙත් නෑ.අද එවනව බිල රු 2801.50.:angry: මට පොඩි සැකයක් ඇවිල්ල ආයේ ටිකක් චෙක් කලා.මුන්ගේ අම්මට හාල් ගරන්ඩ ඊට...
  18. pawusi

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    කට කට.මම භාෂාව හසුරවගන්නේ හලිම අපහසුවෙන්:P

    No contents