1. pawusi

    මැණික්

    මට හොඳම පච්ච කෑල්ලකුයි සුදු මැණිකකුයි මිලදී ගන්ඩ බැරිද?
  2. pawusi

    මැණික්

    මමත් බහින්ඩ ඕනේ බිස්නස් එකට.:P
  3. pawusi

    හඳහන් හේනහුරා...

    මේක බලපුවම මට මතක් වෙන්නෙම චන්ද්‍රිකාවයි විජයකුමාරතුංගවයි. දැන් කාලේ සෑහෙන්ඩ ලව් කලා කියන එක ගැන දෙපාරක් හිතන්ඩ ඕනේ.හැබැයි ගල්කපල,පෙට්ටි කඩල ඇතිවුනාම කේන්දර වලට මුවාවෙන්ඩ දඟලනව නම් ඒව කැ* වැඩ. ඔය වගේ ලව් වල කේන්දර බලන එකත් නුසුදුසුයි.කේන්දර ගැලපෙන්නේ නැතත් බඳින එක තමා යුතුකම.
  4. pawusi

    Greatest SL Teledrama Theme Songs & Songs

    අනේ බන් මට මේ ටෙලි ටික හොය හොයා බන් ඉන්නේ.කෝ නෑනේ. :( :( ඉරපායා , ගිරය , රතු රෝස , කුමාරයාණනි ,දළ රළ පෙළ, උඹේ පිහිටෙන් තමා චරිත 3ක්, පළිඟු මැණිකේ බා ගත්තේ.ඒකට නම් දහස් වාරයක් පින් :yes::yes:
  5. pawusi

    Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?

    ඔන්න මුලින්ම කිව්ව කේන්දර නම් අහන්ඩ එපා :rofl:
  6. pawusi

    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    r u serious? :shocked:parcel for free ?:confused:
  7. pawusi

    Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?

    අදත් බඩ්ඩක් ආවා දවස් 20ක් ගිහිල්ල
  8. pawusi

    samsung S3 න් S4 ට ගියෝ

    මම පෙරපින් කරපු එකෙක් කියල හිතෙනව මේක දැක්කම.දෙය්යන්ගේ පිහිටෙන් මට ෆෝන් ගැන අකේ පුමාරුවක් නෑ.:rofl:
  9. pawusi

    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    අම්මෝ අන්නාසි කාපුවහම මගේ ඇඟේ පලු දානව.විනාකිරිත් එක්ක සෙට් වුනාම මට එලොවම ගියහැකි.:shocked:
  10. pawusi

    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    මටත් පේන්නේ MD ටික ටික චාටර් වේගෙන යනව වගේ තමා:yes: :P ආහ් 6 වැන්නේ චන්ද්‍ර කේතුව.ඉවසපන් ඉවසපන් ඔපරේෂන් එකට තව අවුරුදු 3.6කින් පස්සේ.:rolleyes:
  11. pawusi

    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    MD මැලේ අච්චාරු...MD Malay Pickle... ගිය සිකුරාදා සතොසෙන් මැලේ අච්චරු බෝතලයක් ගත්ත නිකමට හොඳද කියල බලන්ඩ.අපේ ගෙදර අච්චාරු හදන්නේ නෑ අම්මටයි තාත්තටයි දෙන්නටම කන්ඩ හොඳ නැති හින්ද :(.ඉතින් ගෙදර ගිහින් හා හා පුරා කියල කන්ඩ ගත්ත.රටලූනුයි මාලු මිරිසුයි විතරයි තියෙන්නේ.ඉතුරු හරිය විනාකිරි වතුරෙන්...
  12. pawusi

    දැන් හදන කඩවල කොත්තු

    :yes: දැන් හුඟක් කඩවල ෆ්‍රයිඩ් රයිස් කියන්නේ තෙම්පරාදු බත්වලට.උන් ඒක හදන හැටි දැක්කම මට හිනා යනව.:rofl: උන්ගේ කොත්තු හරි නෑ බන්.වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එක නම් මට හොඳට හදල දෙනව.:P
  13. pawusi

    Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?

    ammo athi yanthan.ada awa bande phewww....
  14. pawusi

    දැන් හදන කඩවල කොත්තු

    පිල්ලියක් නෙමේ මුන්ට අරින්ඩ ඕනේ පුල්ලියක් :baffled:
  15. pawusi

    දැන් හදන කඩවල කොත්තු

    දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.:rofl:
  16. pawusi

    දැන් හදන කඩවල කොත්තු

    දත් මැදල මවුත් වොෂ් වලින් කට හේදුව.දැන් උගුරෙන් එනව බේත් ඌෂ්නේ.:dull:
  17. pawusi

    දැන් හදන කඩවල කොත්තු

    දැන් හදන කඩවල කොත්තු හපෝ දැන් කඩවල හදන කොත්තු කටේ තියන්ඩ බෑ බන්.අද කෑව එකක් හරියට බේත් ගුලියක් කෑව වගේ:growl:.ඉස්සර මෙහෙම චාටර් කොත්තු සෙට් වෙන්නේ ඉඳල හිටල.දැන් සෙට් වෙන්නෙම චාටර් කොත්තු.ෂික් අපරාදේ සල්ලි.
  18. pawusi

    Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?

    ඇයි ඉතින් ඉස්සුවයි කියල කොහොම කියල හොයන්ඩද?අපේ තැපෑල මහ චාටර් පොට් එකක් බන්:no:

    No contents