1. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සර්කිට් එකේ මොනවද බං කරන්නේ... කරන්ට් එක වදීවිනේ...
  2. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රොසෙන් බෝල් හැංගිලා සින්දු අහගෙන ඇති... මොකක්ද ලෙඩේ.. කන්න බැරිවද...
  3. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම වැඩිය අජිත් ගොයියාගේ සින්දු අහන්නේ නැහැ බං... බස් එකක දාල තිබුනත් නැග්ග ගමන් කොන්දට කියනවා වෙන එකක් දාන්න කියල, වැඩක් නැත්නම් බැහැල ඊළඟ බස් එකේ යන්නේ.... සින්දු 10 ක් වගේ තමයි අහන්න පුළුවන් සින්දු තියෙන්නේ... රේඩියෝ අහපු එවුන් කන් වහගෙනද දන්නේ නැහැ තවම...:D
  4. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හපෝ බං මේ මොකක්ද මේ දුන්නේ... මම ඉල්ලුවේ පසළොස්වක පෝය දාට සඳ පායි සිත් අහසට දුක හිතුන අදත් රත්තරන් සින්දුව... :shocked:
  5. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටොපිය හෝදලා අයිත් කටේ දාගනින් ඉතින්... මගේ එක තැනක ඇරෙන්න වෙන කොහෙවත් උපන් ලප නැහැ බං... පී එම් දෙකක් ඇවිත් ලින්ක් මගුලක් ඉල්ලලා...:oo:
  6. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ නිල් පාට තුවාය ඇඳගෙන ඉන්නේ මමනේ බං....:shocked:
  7. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔෆිස් එකේ සරම් ඇඳගෙන වැඩ කරන්න පිස්සුද බං.... හනිමුන් නෙවි, ඔෆිස් ඉන්නේ...;)
  8. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිරි හොදි එක බෑග් එක ගලවන්න ගිහින් හැලුන කියයල්ලකෝ ඇඟේ... :oo:
  9. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළකිරි ටී වී වගේ උනා නම්, එමිනෙම්ගේ සින්දුව බලන්න වෙන්නේ නැහැ.. ඒ වෙනුවට කොටු බලන්න වෙන්නේ...
  10. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකට ඉඳි ආප්ප දෙකක් එකට සෙට් කරලා කන්න.... එතකොට එහා පැත්ත පේන්නේ නැහැ...
  11. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩුම තරමේ කහම්බිලිය වත් නැත්ද...
  12. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් තියෙන ඉඳි ආප්ප වල රැලි මදි නේ.. ගෙදර හදන එවුව නම් අවුලක් නැහැ... ඉඳි ආප්පෙත් පුංචි වෙනවා එන්න එන්නම වඩේ වගේ...
  13. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සෑන්ඩ් පේපර් වත් නැත්ද...
  14. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද කඩෙන් කන්නේ.... පිට්ටු ගෙනාවා... කාටද ඕන ඔතල තිබ්බ කොලේ...:D
  15. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ත්‍රෙඩ් එකේ කට්ටිය ඌ ඇන්දුව නිසා වැඩේ වන උනේ.. අන්තිමට මට පී එම් කරලා බැනල රෙප් කපල ගියා... ඇත්ත තේරුම් කලාට පස්සේ මගෙන් සමාව ඉල්ලුවා...:yes: පස්සේ අන්තිම හරියේ කිරියේ ප්‍රසිද්ද පොරක් අයිත් අහු උනා...:D
  16. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමත් ඉතින් මහා රෑ වෙනකන් කරන්න වෙනවනේ.... පටන් ගත්තේ පරක්කු වෙලානේ...
  17. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුභ රැයක් මචං... පරිස්සමින් යන්න.. බුදු සරණයි...
  18. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹට මතකද බං ඒ සීන් එක.... මේ තියෙන්නේ ඒ ලින්ක් එක... http://www.elakiri.com/forum/showthread.php?t=1702557

    No contents