1. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හි හි රිදිලා :D:P
  2. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනේ... කොයි දේ කරන්නත් හරියට ජොබ් එකට මුල් තැන දෙන්න ඕනනේ... නැත්නම් ඉතින් අල්ලපු ගෙදර මිනිස්සු කන්න දෙන්නේ නැහැනේ...:P
  3. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න මගේ රික්වෙස්ට් දෙක... 1. එළකිරි එකේ රේඩියෝ අහන සියලු දෙනාගේම ආසම ගායක අජිත් මුතුකුමාරනගේ පාලොස්වක පෝය දාට සින්දුව 2. 2013 තිරගත උන රම්‍යා වස්තාවයිය ෆිල්ම් එකේ Neneppudaina Anukunnana සින්දුව... අද රේඩියෝ අහන සේරම එකතු කරගන්න... වැඩ අස්සේ ඇවිත් අහගෙන ඉන්න ලයිසියම් නගා වගේම, රොසෙන් ඩොල්...
  4. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රතු පාට ජම්බු වගේ ඉන්න එවුවද... අනේ අම්මපල්ල උඹල වගේ මිනිස්සුත් ඉන්නවනේ ඉතින්...:sorry::sorry::sorry::oo:
  5. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ ඒක ඇහෙන්නේ නැත්තේ මට විතරද
  6. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බායි මචං... කීයක් හරි දෙන්නද...:P
  7. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැතිව නැතිව.. මේ යන ක්‍රමේට ජිවත් වෙන්න අමාරුයිනේ....:P
  8. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ එහෙම නැහැ මචං.... වැඩ මේ ටිකේ.. ගිය සතියෙත් එන්න බැරි උන නිසා මේ සතියේ ආවේ... අදත් නයිට්.. කලින්ම වැඩ ඉවර කරගෙන ආව...
  9. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයිත් මගේ පී එම් පුරවන්නද හදන්නේ බං...:oo:
  10. labu gediya

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද රොසෙන් ඩොල්ට රේඩියෝ අහන්න වෙන්නේ නැහැ කිවුවා... එයාවත් මතක් කරගෙන අපිට අහන්න කිවුවා..
  11. labu gediya

    බුද්දදාස ක්‍රීඩාංගනය

    thanks saho. dennatama 10+ 171 bus eka mama ganne kothaninda kiyalath kiyanna puluwanda.
  12. labu gediya

    බුද්දදාස ක්‍රීඩාංගනය

    බුද්දදාස ක්‍රීඩාංගනය බුද්දදාස ක්‍රීඩාංගනය තියෙන්නේ කොයි හරියේද කියල දන්නා කෙනෙක් කියන්න.. පැලවත්තේ කියලයි කෙනෙක් කිවුවේ... කොළඹ ඉඳල එතනට යන්න පුළුවන් බස් එක මොකක්ද... රෙප් 10කින් සලකන්නම්...
  13. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සුන්දර විහිළුවක් කලාට අවුලක් නැහැනේ බං... අනික එතන හිටපු සේරම දුකෙන් හිටපු වෙලාවේ එයාලට ලැබුන ෆන් එකම ඇතිනේ... තව කතා තියෙනවා, හෙමින් දෙන්නම්...:P
  14. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මල් බබාගේ පෙර කුසලෙකට කාවින්දයගේ මගුල් ගෙදර බොන්න නොතිබුනේ... නැත්නම් එදා ගන්න ෆන් එක ලියන්න පිටු මදි වෙයි...
  15. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපේ සෙට් එකේ එකෙක් හිටියා මචං ඌ බිවුවට පස්සේ හොටු පෙර පෙර අඬනවා.... ඉතින් අපි කරන්නේ ඌ හොඳ ගානට එන්න කලින් ශේප් වෙන එක.. ඔන්න ඔහොම ඉන්නකොට අපේ එකෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා ඌ බැන්ද... සේරටම මගුල් කිවුවා... අඬන යාලුවට තමයි කිවුවේ මගුල් ගෙදර කතාව කරන්න මනමාලයාගේ පැත්තෙන්... ඉතින් මු එදා බිවුවේ නැහැ...
  16. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සෝස් බෝතලයක් තියෙන්නේ සැන්ඩි කරන්නද බං..
  17. labu gediya

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ජිවත් වෙන්න සල්ලි තියේනම් කුල මොකටද බං... හිතේ සතුට තියේනම් කුල මොකටද... කෙල්ල ලස්සන උනත් නැති උනත්, ගොඩක් කෙල්ලොන්ගේ නියම ස්වරුපේ මතු වෙන්නේ බැඳලා කලක් යද්දී... ඒ නිසා ගෙදරින් එහෙම කියනවා වෙන්නත් පුළුවන්.. ඒත් අද වල් කමේ යන, වේස වැඩ කරන, මිනිහ වැඩට ගියාට පස්සේ වෙන මිනිස්සු එක්ක ඉන්න ගෑනු අඩු...
  18. labu gediya

    මම එහෙනම් රේඩියෝ එකේදී කියන්නම් හොරෙන් අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න කියල.

    මම එහෙනම් රේඩියෝ එකේදී කියන්නම් හොරෙන් අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න කියල.

    No contents