බල කලාම බොන්න ගියෝතින් ඉවරයි...
අන්තිමට වෙන්නේ උන්ට වඩා අපිට බොන්න...
අනේ මචං යාලු ෆිට් එකට මේක ගහපන් කියනවා...
නැත්නම්,
උඹට අරූ එක්ක බොන්න පුළුවන්, දැන් ලොකු ලයින්නේ... අපි එක්ක බොන්න බැහැනේ කිවුවම ඉතින් අන්තිමට බෝතලයක් විතර බොන්න වෙනවා....
ලඟදි නම් අරක්කු බිවුවේ නැහැ...
බියර් තමයි...