1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සත 50යි පෙත්සම්.. සත 50යි... ගන්න දාන්න, ගන්න දාන්න....
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අඩේ පට්ට කෑල්ලක්නෙ... හරියට මාළු කෑල්ලක් වගේ... සෙට් කොරගන්න බැරි වෙයිද මට... වීඩියෝ ඒක බැලුවේ නැහැ... ඩේට මදි..
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රන්වන් පාටයි සමනලයා... රෝසා මලේ පැණි බීල ගියා... ආයෙත් ඒවිද ඒ සමනලයා... මල් වල පැණි බොන් ටා...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා... ඉහල ගෙටත් බෙදාලා.. පහල ගෙටත් බෙදාලා.. උසි කපුටෝ උසී...
  5. labu gediya

    ආ ඔවුනේ.. රේඩියෝ එකෙත් කිවුව කියල දැන් මතක් උනේ... මම යනවා නංගි.. අද කලින් නිදියන්න ඕන.. හෙට...

    ආ ඔවුනේ.. රේඩියෝ එකෙත් කිවුව කියල දැන් මතක් උනේ... මම යනවා නංගි.. අද කලින් නිදියන්න ඕන.. හෙට මන්ත් එන්ඩ් ඩොකියුමන්ට් ඉවර කරන්න තියෙනවා... ගුඩ් නයිට්... බුදු සරණයි... ඔයාට සුභ සිහින පෙනේවා...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය....
  7. labu gediya

    ඔවුනේ... දවල්ට එනවා කිවුවේ.... කලින් සතියක වගේ පොල්ල තියවිද මන්ද.. එහෙම උනොතින් අම්මගෙන් බැනුම්...

    ඔවුනේ... දවල්ට එනවා කිවුවේ.... කලින් සතියක වගේ පොල්ල තියවිද මන්ද.. එහෙම උනොතින් අම්මගෙන් බැනුම් තමයි මට..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නැහැ වගේ තමයි...:cool: තව ටිකක් බලමුකෝ
  9. labu gediya

    හොඳින් ඉන්නවා නංගි... හෙට උදේ ගියාම අනිද්දා උදේ වෙනකන් වැඩ... අනිද්දා තරිඳු එන නිසා පරක්කු නොවී...

    හොඳින් ඉන්නවා නංගි... හෙට උදේ ගියාම අනිද්දා උදේ වෙනකන් වැඩ... අනිද්දා තරිඳු එන නිසා පරක්කු නොවී එන්නත් වෙනවා... නැත්නම් කාමරේ අපාය වගේ..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රේඩියෝ වලට වඩා වැඩි දෙයක්...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැනුම් දීමට කාරුණික වෙමු....
  12. labu gediya

    කොහොමද ජිවිතේ නංගි...

    කොහොමද ජිවිතේ නංගි...
  13. labu gediya

    [Announcements] ElaKiri Interactive Radio !

    කොළඹට වහිනවලු...
  14. labu gediya

    වී එම් ඇක්ටිව් කළා නංගි.

    වී එම් ඇක්ටිව් කළා නංගි.
  15. labu gediya

    අද රේඩියෝ නැත්ද කිඹුල් අයියගේ...

    අද රේඩියෝ නැත්ද කිඹුල් අයියගේ...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බලාපොරොත්තු සපල කළා..:lol:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ෆින් මාළු වලේ කුෂල්හාමි මාළු භානවා... ශිල් අරන් ඇවිත් ශිලවති මකුණෝ මලනවා.... ඩනපාල උනත් මිනිහා මහ පාරේ ෂිංගනවා... මම අහල නැහැනේ තට්ට පාල ඇත්ත කියනවා...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රිපොස්ට් බං...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එකෙක් ලින්ක් ඉල්ලලා තිබුන නිසා මම ඌට යැවුවා සමහන් පැකට් එකක පින්තුරයක්... අයිත් පීඑම් එන්නේ නැති නිසා කුණුහරුප වලින් බේරිලා ඉන්න පුළුවන්.... ත්‍රෙඩ් එකත් අන්සබ්ස්ක්රයිබ් කළා...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දුක සැප අහලද වීඑම් දාල තියෙන්නේ..

    No contents