මෙච්චර කල් බීපු 1080 තිබුන මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක් එක දැන් 1280 කියහන්කෝ.. හෙනම ගහපිය මේ යහපාලනේට.
ඇඬෙනවා නේ...

ඊයෙ වෙනසකටත් එක්ක කියලා දෙකක් ගෙනත් ගැහුවා....600

මෙච්චර කල් බීපු 1080 තිබුන මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක් එක දැන් 1280 කියහන්කෝ.. හෙනම ගහපිය මේ යහපාලනේට.


ඇඬෙනවා නේ...
ඊයෙ වෙනසකටත් එක්ක කියලා දෙකක් ගෙනත් ගැහුවා....600

හැබයි ගේ ඇතුල හොදටම හෙදිලා තිබ්බා.එදා තමා හොදටම බය උනේ(ගෙදරින් තමා දන්නේ නෑ බොනවා කියලා). මතක් වෙන කොටත් හිනා. P.S- මුලු ගෙදරම හෙදුවේ වෙරි මර ගාතේ,ඇගේ ඇදුමක්වත් නැතුව..




.... 
bona kota wadiyama kiana sindu thamai;
me nagaraya
thaniwennata mage lowe
taj mahalak thanawanna
kapuge ge godak sindu
පොලොස් ද බං මේ...
චිකන් ඉවර වෙලා දවසක් අපි ශේප් එකේ පොලොස් හදල දුන්නා,
කටු නැති චිකන් ගෙනාවේ කියල..

මම නම් සින්දු කියන වෙලාවට මාරු වෙලා යනවා...
බුට් කාපු එකෙක් හිටියෝතින් ඌ අඬනවා තුරුළු කරගෙන බං...
එතකොට කෙලයි හොටුයි අපේ මුහුණේ...
සමහර එවුන්ට සින්දු ඇහෙද්දී තමයි තමන් වීරයෝ වගේ තේරෙන්නේ...
නොදන්නා කෑලි හෙමින් කියල දන්න කොටස ආවම ගමටම ඇහෙන්න ඒ කොටස කියනවා...
නිකන් නෙවි, අපිටත් කියනවා "කියහන් යකෝ" කියල...
කොහේ හරි වත්තක තියන් බිවුවොතින් එදාට ඉවරයි...
වත්තේ ඉඳගෙන උන් බුදි...
සමහර එවුන් පරණ වලි මතක් කරගෙන වේලිච්ච මඤ්ඤොක්කා පොලුත් අරගෙන එනවා ගහන්න...

Epic
ගොඩක් එවුන් ඉන්නවා ඉංග්රීසි හෝඩියේ අකුරු 26 බැහැ... ඒත් බිවුවම ප්රොෆෙසර්ලා වගේ ටෝක් කරන්නේ ඉංග්රීසියෙන්මයි....
හේලීස් ඉන්නකොට එකෙක් මට ඉංග්රීසියෙන් ටෝකක් දැම්මා...
පාටියක් අතරේ...
ඌ කියපු මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැහැ...
මමත් බීල හිටියේ..
මම කරන්න දෙයක් නැති කමට අපේ බ්රෂ් යවන කස්ටමර්ස්ලා ගේ විතර තියෙන එකක් මතක් කරගෙන ඒ දේවල් කියෙවුව...
ටිකකින් අරු කියනවා අනේ සොරි මෙයා, මම හිතුවේ අපේ ප්රදීප් මහත්තය කියලනේ...
කියල ඌ මාරු...
මගේ ළඟ හිටපු එකාටත් හිනා...
ඌට කෙසේ වෙතත් මටත් තේරුනේ නැහැ මම කියාපුවා...
හිනත් යනවා දකිනකොට එහෙම කියන හාදයෝ... 

වෙජිටේරියන් කාලේ කියාපු බයිට් එක...![]()
දැනට මාස 2කට කලින් උන දෙයක්.ඉස්කොලේ ටිම් එකේ මොකා රට ඉදන් ආවත් මුලින්ම ටීම් එකේ උන් සෙට් වෙන්නේ.අපේ හුකර් එක ගහාපු එකා ආවා ඇමෙරිකා ඉදලා..ආපු දවසෙම සෙට් උනා.ටීම් එකේ හිටපු එකේක්ට දුනු කඩයක් තියෙනවා කොට්ටාව හියි වේ එකා ගාව.එතන තමා අපේ පොට් එක.අරු ගෙනවා ෆින්ලැන්ඩියා ද මොක්කද කියලා සුදු පාට එකක්.1 ලීටර්.5 සෙට් උනා 4දේනයි බොන්නේ(අනිත් එක බයිට් විතරයි කන්නේ.) 1/3 වගේ යන කොට එකක් කිවා රැ වෙන්න බැ බන් ගෙදර යන්න ඔනි කියලා උ ගියා.ඉතුරු ටික අපි 3 බිවා.මෙල්බරො තිබ්බේ සිගරට්.හොද ගානට.මන් ආවා ගෙදර එන්න එන ගමන් කොට්ටාව සන්මීල් එකෙන් නවත්තලා ගත්තා කොතුතුවක් සිගරට් එකක් ගහන ගමන් ගෙදර ආවා.හොරෙන් ඇවිලා ඇතුලට නාලා කැවා කොත්තුව.ඇවිලා නිදා ගත්තා.මෙන්න දැන් ඔලුව කැරකෙනවා ඇඩ් රස් නැති වෙන්න.2පාරක් කබරයා යන්න වගේ ආව ඒ උනට ආවේ නැ.එක නිසා ගනක් නැ කියලා හිටිය.ආවේ නැද්ද කබරයා 3 වෙනි පාර,එහෙම්මම අල්ල ගත්තා අතින් දිව්වා බාත් රුම් එකට එකෙ දොර අරින කොට අයේ ගියා..දැන් බිම ඉදාලා. අර කොත්තුවම කබරයා ගියා.ඉට පස්සේ නැවා.නාලා එලියට එන කොට තමා දැක්කේ කබරයා දිගටම සාලැගවට වෙනකන්.පාන්දර 2කි ගෙදර හොදලා ඉවර වෙන කොට.උදේ අම්මා අහනවා අර කොතුතු කැලී කොහෙද බාත් රුම් එකෙ කියලා.හැබයි ගේ ඇතුල හොදටම හෙදිලා තිබ්බා.එදා තමා හොදටම බය උනේ(ගෙදරින් තමා දන්නේ නෑ බොනවා කියලා). මතක් වෙන කොටත් හිනා. P.S- මුලු ගෙදරම හෙදුවේ වෙරි මර ගාතේ,ඇගේ ඇදුමක්වත් නැතුව..
ඈහ්...... ඕක ඉතින් අර කබඩ් එකට නාකි වෙන බෝතලයක් තමා ඉතින්......
![]()
![]()
![]()
වැඩපලේ ඉස්සර බොනකොට,
බයිට් ඉවර වෙද්දී ගේනවා පැන්නෝ වගේ පොඩි මාළු ටිකක් එකෙක් ගිහින්...
ගෑස් එක ගහල උයනවා හොඳට මිරිස් හොද්දක්...
ගේනවා රෝස් පාන්..
ඒක තමයි එතකොට බයිට් එක වෙන්නේ...
සරලයි...
නැත්නම් ඔෆිස් වත්තෙන් කංකුන් කඩාගෙන ඇවිත් ඩෙවල් කරලා ගන්නේ...
කොළඹ ඉන්නකොට චීස් බිස්කට් එක්ක විස්කි බිවුවට, ගමේ ඉඳගෙන අර විදියට බොනවා තරම් කිසි ගතියක් නැහැ බං....

මම නම් සින්දු කියන වෙලාවට මාරු වෙලා යනවා...
බුට් කාපු එකෙක් හිටියෝතින් ඌ අඬනවා තුරුළු කරගෙන බං...
එතකොට කෙලයි හොටුයි අපේ මුහුණේ...
සමහර එවුන්ට සින්දු ඇහෙද්දී තමයි තමන් වීරයෝ වගේ තේරෙන්නේ...
නොදන්නා කෑලි හෙමින් කියල දන්න කොටස ආවම ගමටම ඇහෙන්න ඒ කොටස කියනවා...
නිකන් නෙවි, අපිටත් කියනවා "කියහන් යකෝ" කියල...
කොහේ හරි වත්තක තියන් බිවුවොතින් එදාට ඉවරයි...
වත්තේ ඉඳගෙන උන් බුදි...
සමහර එවුන් පරණ වලි මතක් කරගෙන වේලිච්ච මඤ්ඤොක්කා පොලුත් අරගෙන එනවා ගහන්න...

