1. Sachira123

    Sadani Fernando...

    බලං ඉන්නකෝ
  2. Sachira123

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    මෝල් කොලූ සඳනිට කව් ..................නොලියන්නේ රාජපක්ෂ කොලුවාගෙ එක දිග ................වන්නේ කිරියෙ එවුන් මෙය දකිමින් .....................විදවනේ අනෙ මෝල් තව කවියක් මට ......................ඕනේ :dull: :dull: :dull:
  3. Sachira123

    Budjet eken wahana adu wenawa

    ත්‍රීවීල් අඩු වෙනවළු
  4. Sachira123

    China_Help

    Bump
  5. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    අනේ මංදා උබට ඔය කියන විදිහට දවස් 10ක් වත් ඉන්න පුලුවම් වෙයිද දන්නෙ නෑ:P
  6. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    into the wild බලලා නෑ බලන්න ඕනෙ ...... Tanna (2015) පැසිෆික් අයිලන්ඩ් එකක කතාවක්:rolleyes:
  7. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    දිලීර වෛරස වගේ එව්වද?:rolleyes:
  8. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    :rolleyes: ටානා ෆිල්ම් එක බලන්න... ඒකත් ඔය වගේ ඉස්සර කාලෙ ජීවිත ගැන තියන ලස්සන කතාවක් ..........
  9. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    නිකම්ම ජීවයක් ... කිසිම හැගීමක් දැනීමක් නෑ.... නිකම් ඔහේ තියනවා තිබිලා විනාෂ වෙනවා ...... එහෙමද ?
  10. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    10 ක් 12ක් හිටියට කමක් නෑ කිවුවට.:oo: ඒ 10 12 ටත් තව 10ක් 12 ක් හිටියොත් කන්න දෙන්නෙ කොහොමද? ඉඩම් වැඩි වෙන්නෙත් නෑ?
  11. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    උබට ඕනෙ රොබෝ කෙනෙක් වගේ හිතන්නද ? අර ස්පෙල් බයිඩර් එකේ වගේ
  12. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    ඒත් ගහකට හැදෙන්න බෑනෙ නිකම්ම ....... ඒකට ජීවීන් ඕනෙ.. ප්‍රරාගණය බ්ලා බ්ලා බ්ලා
  13. Sachira123

    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    ඔය ක්‍රමේ නිසා නේද ජනගහනය වැඩි උනේ ....... කනවා... පැටව් හදනවා .... එක ගෙදරට 10යි 12යි ....:( උබට ඕනෙ එහෙම ජීවිතයක් ද? එහෙනං ඒක තමා හොද?
  14. Sachira123

    පාකිස්ථාන්

    ආදායම ඉවරයි,

    No contents