ඇත්තක් නැත්තෙත් නෑ .....
ඒත් ඒවා අමාරු නිසා තමා. මෙහෙම සිස්ටම් එක වෙනස් කරං තියෙන්නෙ .....
ඉස්සර උදේම නැගිටලා ඔය තියන වැඩ ටික කරන්නම ඕනෙ ... හරක් දක්කන්න .. කෑම හොයන්න යන්න .. ඒක හැමෝටම බැරි නිසා තමා මේ විදිහට වෙනස් කරං තියෙන්නෙ ..... දැං රස්සාවට ගියා පොඩ්ඩක් වැඩ කලා ගොඩක් අයිස් ගැහුවා .. පඩි...