1. Chikamawa

    ගොන් චුන් (ඩේටා කාර්ඩ් පොන්ස්ලට)

    ඇයි අප්ප මුන් නටන නටන පදේ වරදින්නෙ:lol::lol::lol:
  2. Chikamawa

    Google Street View

    :lol::lol::lol::lol::lol::lol:
  3. Chikamawa

    ත්වරණය

    You know all the theories. But your understanding is very poor.
  4. Chikamawa

    ත්වරණය

    True
  5. Chikamawa

    ත්වරණය

    වෘත්තාකාර පථයක යද්දි කේන්ද්‍රය දෙසට බලයක් යෙදෙනව. ඒ කියන්නෙ කේන්ද්‍රය දෙසට ත්වරණයක් තියෙනව. ත්වරණයක් නැත්තන් වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේකාවක් ඔස්සෙ ගමන් කරන්න ඕනෙ.
  6. Chikamawa

    ත්වරණය

    මෙතන ලඹය හෙල්ලෙන විදියකින් නෙවෙයි ත්වරනය හොයන්නෙ. ලඹය කොච්චර කෝනයකට ඇල උනාද කියන එකෙන්.
  7. Chikamawa

    ත්වරණය

    එහෙම උනොත් වෘත්තාකාර පතයේ පිටත දෙසට ලඹය ඇල වෙනව
  8. Chikamawa

    ත්වරණය

    True
  9. Chikamawa

    ත්වරණය

    ගුරුත්වාකර්ශණය තියෙන බව හැබෑව. ඒකෙන් මං අදහස් කරේ අවලම්බය පල්ලෙහාට වෙලා තියෙන්නෙ නෑ පෘතිවියේදි වගේ.
  10. Chikamawa

    ත්වරණය

    අනික සාපේක්ෂතා වාදය කියන්නෙ අරකට සාපේක්ෂව මේකෙ ප්‍රවේගය මේකට සාපේක්ෂව අරක කියන එක නෙවෙයි. ඒක පැහැදිලි කරන්න නම් ආලෝක කිරණයේ ඉදන්ම පටන් ගන්න වෙනව.
  11. Chikamawa

    ත්වරණය

    ඕනෙ. නැත්තන් ගුරුත්වජ ත්වරණයත් කතාවට එකතු වෙනව.
  12. Chikamawa

    ත්වරණය

    hm
  13. Chikamawa

    ත්වරණය

    ඒක පුතා මෙහෙමයි. එතනදි කාලය ගමන් කරන වේගයත් සැලකිල්ලට ගන්න වෙනව. ගමන් කරන වස්තුවක කාලය හිමින් යන්නෙ. එක තැන තියෙන එකක කාලය වේගයෙන් යනව. ඒක නිසා එතනදි නිරපේක්ෂ ත්වරණයක් කියල දෙයක් හොයන්න බෑ. එතනදි ඔය F=ma වගේ ලේසියෙන් නිව්ටන් නියම යොදන්න බෑ. නිව්ටන් නියමය වැරදි.
  14. Chikamawa

    ත්වරණය

    ඔව් ඒක නම් ඇත්ත. නමුත් ගණිතමය වශයෙන් හරියටම ත්වරණයේ අගය කියන්න නම් ඔය වගේ සරල දෙයක්වත් නැතුව බෑ.
  15. Chikamawa

    ත්වරණය

    ඔව් ඒකත් සරල දෙයක්.
  16. Chikamawa

    ත්වරණය

    Pendulum
  17. Chikamawa

    ත්වරණය

    ඔව් ඒක පුලුවන්. විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නැති නිසා ලබය පල්ලෙහාට වැටිල තියෙන්නෙ නෑ හැබැයි. ඒකට සිරස්ව මොකක් හරි බලයක් යොදන්න වෙනව.
  18. Chikamawa

    ත්වරණය

    True
  19. Chikamawa

    ත්වරණය

    පුළුවන්. හැබැයි ඒකාකාර ප්‍රවේගයද නැත්නම් නිශ්චලතාවයද කියල හරියටම කියන්න බෑ.තව දෙයක්. විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නෑ කියන එකත් මතක තියා ගන්න.
  20. Chikamawa

    ඇවිදින මං තීරුව කුඩු පට්ටම් කර දමයි..

    රට කාබාසිනියා කරන මෙවන් හරක් කක්කුසියට දක්කමු.

    No contents