සුබ උදෑසනක් පුතිලා! ඔන්න කල් දාල! උඹලත් පොඩ්ඩක් බලල කියපල්ලා. මට සුවර් නැහැ නිදිමතේ මම මේ දකින්නේ හීනයක්ද කියල . :confused:
ඩිරෙක්ටර් තුමාටත් අපේ ස' වැහිලද මන්ද බන්.
හවස අම්මට සිරි වෙන ටෝක් එකක් දාල කීයටවත් කල් දන්නේ නැහැ කියල දාල. මෙන්න මහ රෑ මෙහෙම එකක් දාල!
ටෝච් එළියෙන් යකෝ පාඩම් කරේ...