එක තමයි බන් කියන්නේ! මම වගේ උන නම් මොකාද කියල බලන්නේ නැහැ නෙලනවා අනිත් පැත්තට. ඩෙස්ක් එකේ ඉඳන් ඇදගන ගියා යකෝ ස්ටේජ් එක උඩට බල්ලෙක් වගේ කොලර් එකෙන් ඇදගන. උ නිකන් මොකෙක්ද එකෙක් වගේ ගුටි කෑවේ.
කෙල්ලෝ ටික පලවෙනි කම්මුල් පාර වදිද්දී ෂු...... ගැව.. අරූ හැරිලා තොපිටත් ගහනවා මම කටපියාගන හිටියේ...