ලොකේ කොහෙත් ඔය වගේ තමයි. හිතපන් ලන්කාවෙ ටෙලිකොම් විතරක් තිබ්බනම් කොහොමද? උනට ඔනේ විදිහට ගාන වැඩිකරන් අපිව කයි,
විදුලිය වෙන රට වල ගෑස් (බටවලින් ගෙදරට එන) එවා බෙදා හරින්න විවිද සමාගම් තියෙනවා. එතකොට තමයි ඔනෙම සේවාවක ගුනාත්මක බව වැඩි වෙන්නෙ.
එතකොට තරගය වැඩි නිසා මිල අඩුවෙනවා. මෙතන වෙලා තියෙන්නෙ...