සම්පත් විශ්ව වැඩ නැත?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Screenshot-2025-10-29-134436.png

    සම්පත් පරන එකට ලොග් වෙන්න බැහැ අලුත් එකට ලොග් උනාම internal server error කියලා එනවා වෙබ් එහෙන් ලොග් උනාම, උබලා ට ලොග් වෙන්න පුලුවන්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    best experience turned to worst of the worst.
    aluth eka hadala tiyenne handiye shop eke graphic designer kenekui, internet tiyena developer kenekui wage

    මුන්ගෙ දැන් අනික security වැඩියි බං. පේමන්ට් දහයක් කරන්න ගියොත් OTP දහයක් එවනවා. :lol:
     
    • Like
    Reactions: Mugen

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පරන එක discontinue කරල තියෙන්නෙ. 0112006555 ට කෝල් එකක් දීල අලුත් එකට මාරු වෙන්න. හැබැයි අලුත් එකට වඩා පරණ එක user friendly.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    මුන්ගෙ දැන් අනික security වැඩියි බං. පේමන්ට් දහයක් කරන්න ගියොත් OTP දහයක් එවනවා. :lol:
    ඉතින් අවුලක් නෑනේ බන්, නැත්තන් පේමන්ට් එකක් හොරට ගියොත් ආයි බැනුම් අහන්නෙ උන්මනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ERP ඇප්ලිකේශන් එකක් වගේ යකෝ UI එක . පිස්සු ඩබල් වෙනවා. සමහර සවිස් වලට ගියාම 404 ගහනවා 🤭.
    මුංගේ qa කරන උන් ටික නම් සුපිරිම බඩු ටිකක් තමා
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පරන එක discontinue කරල තියෙන්නෙ. 0112006555 ට කෝල් එකක් දීල අලුත් එකට මාරු වෙන්න. හැබැයි අලුත් එකට වඩා පරණ එක user friendly.
    පරන යුසර් නෙම් පාස්වර්ඩ් වැඩ නැද්ද?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඉතින් අවුලක් නෑනේ බන්, නැත්තන් පේමන්ට් එකක් හොරට ගියොත් ආයි බැනුම් අහන්නෙ උන්මනේ
    Sampath Amex eke mage yaluwekge card details use karala ekek Uber use karala 15K+ worth (multiple transactions within a minute). Card ekai phone ekai dekama uge langa thiyeddi. OTP mukuth avilla na. Vishwa app eken log welaa uoo block karapu gaman 3K+ payment ekak karanna gihin block hinda decline welaa. Dan sathiyak na welaa. Reason eka mokak wenna puluwanda?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    best experience turned to worst of the worst.
    aluth eka hadala tiyenne handiye shop eke graphic designer kenekui, internet tiyena developer kenekui wage
    aluth sampath vishwa eka nam jarawak
    ඕක නිතරම අවුල් යනවා..APP ඵක දාගනින්..ඒක වැඩ
    හමිනෙන්න මුන් ඇත්තටම කෙලලා නේ පරණ එකට.
    එක මාර user friendly සහ රිලයබල්.
     
    • Like
    Reactions: meeka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    Sampath Amex eke mage yaluwekge card details use karala ekek Uber use karala 15K+ worth (multiple transactions within a minute). Card ekai phone ekai dekama uge langa thiyeddi. OTP mukuth avilla na. Vishwa app eken log welaa uoo block karapu gaman 3K+ payment ekak karanna gihin block hinda decline welaa. Dan sathiyak na welaa. Reason eka mokak wenna puluwanda?
    කාර්ඩ් ඇඩ් කරනකොට ගොඩක් වෙලාවට පොඩි ගානක් කැපෙන එකක් නේද වෙන්නෙ? නැතුව OTP එනවද? (මට මතක නෑ). කර්ඩ් එකේ නම්බර් + cvv + expiry + Name තිබ්බොත් ඇති කාර්ඩ් එකක් ඇඩ් කරගන්න.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    Screenshot-2025-10-29-134436.png

    සම්පත් පරන එකට ලොග් වෙන්න බැහැ අලුත් එකට ලොග් උනාම internal server error කියලා එනවා වෙබ් එහෙන් ලොග් උනාම, උබලා ට ලොග් වෙන්න පුලුවන්ද?
    මෙකේ වැඩ කරන හැත්ත පිස්සු කෙලිනවද කොහෙද මාත් 2 න් 3 පාරක් ම පාස් වර්ඩ් වෙනස ්කරන්න කියල ආවා අලුත් පාස්වර්ඩ් දානන් කියල...මෙකේ වැඩ කරන එවුන්ට සොපා හදාගන් බැරිද
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කාර්ඩ් ඇඩ් කරනකොට ගොඩක් වෙලාවට පොඩි ගානක් කැපෙන එකක් නේද වෙන්නෙ? නැතුව OTP එනවද? (මට මතක නෑ). කර්ඩ් එකේ නම්බර් + cvv + expiry + Name තිබ්බොත් ඇති කාර්ඩ් එකක් ඇඩ් කරගන්න.
    Hammata. OTP nadda? maara unsecured neh.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පරන යුසර් නෙම් පාස්වර්ඩ් වැඩ නැද්ද?
    username වෙනස් වෙන්නෙ නෑ. ඒ වුනාට පරන password එක වැඩ කලේ නෑ. reset කරන්නත් බෑ. පස්සෙ ඔය නම්බර් එකට කෝල් කරල තමයි reset කරගත්තෙ.