100% එකගයි හැම අම්මා තාත්තාම හඩන්නෙ ලමයව ඩොස්තර ඉන්ජිනෙරු කරන්න, හොඩියේ ඉන්දලම. සමහර වෙලවට ලමයා දක්ශ නැහැ අම්මා තාත්තා ට ඔනෙ දේ කරන්න, එත් දිගටම කම්පස් යන්න බැහැ කියලා දැන දැන මම එකම ට්රයි කරනවා. ලන්කාවෙ කලාවට තැනක් නැහැ, පිලිගැනිමක් නැහැ, ලන්කාවෙ ෆිල්ම් ස්කුල්ස් නැහැ, හැදෙන්නෙම ගොබ්බ ෆිල්ම්ස්...