උන් දන්නෙත් නෑ උන් මොනවා කරනවද කියලා, රාජපක්ශලා. තිරු නඩෙශන් ලා නෑයෝ , පැනමා පැන්ඩොරා පෙපර්ස් වල තියෙනවා උන් ශි ශෙලස් වල ලන්කා බැන්කු දාලා, එවට ශිරන්තිගේ මල්ලිලා දාලා තනාපතිවරු ලෙස. තම ලොකේ කලු සල්ලි හන්න රාජයවල සල්ලි හන්ගපු හැටි, උන් දන්නවා මේ වගේ කොටි හිතවාදි බය්‍යො ටිකක් සල්ලි දීලා අරන් ජාති...