🟢 ඇයි අපිට මලයාලම් වගෙ Film ගහන්න බැරි ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    iphone එක්කින් කරපු ෆිල්ම් එකක් දෙන්නකො . නොලිවුඩ් ඒවා නම් එපා.

    "Script එක ලිව්වාට විතරක් මදි කැමරා කෝණ, ආලෝක කාරණය, ශබ්ද පරිපාලනය නළු නිළියන්ගේ රඟපෑම් වගේ මූලික දේවල් ම හරියට නැහැ ලංකාවේ Films වල"

    මාත් කිව්වේ මේකම තමා මේවා කරන්න තාක්ශණය නෑ මුදල් නෑ . කාර් එකක් පුපුරුවන්නේ කොහේද කාර් එකක් ලක්ශ 30 අවම වෙනවා . එක නිකං බජට් එකෙන් කෑල්ලක් වගේ .

    කැමරාකෝන දාල අපේ කරන්නේ අමු කර්කශ පරිසරයක මිනිපෙට්ටියක ලී කොටයක් දාගෙන මුසල විදියට යන ෆිල්ම් එකක් . පස්සෙ කියනවා එකට ගැඹුරු අර්ථයක් තියනවා කියලා .

    ලෝකේ හම්බකරන්නේ ඇක්ශන් ඇඩ්වෙන්චර් ක්‍රයිම් සයිෆයි කියන කැටගරි එක ඊට පස්සෙ ඩ්‍රාම , ඇනිමේශන්.
    අපිට ඔය එකක්වත් රීච් කරන්න බෑ
    මෙන්න එකක් තියෙනවා iPhone එකෙන් හදපු iPhone එකෙන් හදපු සමුපූර්ණ Film එකක් තියෙනවා හොයා ගන්න බැහැ කවුරු හරි Thread ඒකකුත් දාලා තිබ්බා එක ගැන
    (මම මේකෙන් අදහස් කරන්නේ නැහැ Professional Camera ඕනේ නැහැ කියලා මම කියන්නේ ඕනේ කමක් තියෙනවා නම් iPhone එක උනත් ඇති කියලා)


    CGI වලදී කාර් පුපුරන්නේ නැහැ බං Model එක Animation Software එක ඇතුලෙම හදලා කෑලි පුපුරලා ගිනි ගන්න විදියට කොම්පියුටර ඇතුලෙම හදන්න පුළුවන් කාර් එකක් පුරවලා ගිනි අරගෙන ඇගට එන විදියටම හදන්න පුළුවං Computer Graphics වලින් ( කරනට් බිල විතරයි යන්නේ)





    VFX කියන්නේ වෙනම කලාවක් ඕනේ මොළේ විතරයි


    එකම සීන් එක තුන් හතර විදියකට කරන්න පුළුවන් කාර් එකක් පිපිරිලා එන සීන් එක ගත්තොත් CGI වලින් කරන්නත් පුළුවන් නැත්නම් Manual විදියට කාර් එක පුපුරවල Video කරන්නත් පුළුවන්. මොළේ තියෙන්න ඕනේ VFX Artists ට එච්චරයි

    ලෝකේ හම්බ කරන්න Action Films ම ඕනේ නැහැ කිසිම VFX එකක් නැති Films කොච්චර Box Office Records තියලා තියනවා ද බං

    ඔවා ඉතින් කැම්මැලි සිංහලයාගේ මනස් ගාත අරක නැති නිසා මේක කරන්න බැහැ කියනවා මේක නැති නිසා අරක කරන්න බැහැ කියනවා🤦
     
    Last edited:
    • Wow
    Reactions: Yeezus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    ෆිල්ම් සල්ලි දීල බලන උන් නැතිකම.ලාබ නැති උනාම ෆිල්ම් පිනට කරන උන් නෑ.

    දැන් බලපන්.මේකෙ උන් බලන් ඉන්නෙ dvd රිප් එක දානකම් :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    නිධානය, වැලි කතර, මාතලං වගේ ඒව බලපන්කෝ කළු සුදු උනත් ආයේ බලන්න පුළුවන්. ඒවගේ වෙනම ගතියක් තියෙනවා.


    හේතුව නන් මොකද්ද මන්ද දැන් ඒ කොළිටි එක නැති.
     
    • Like
    Reactions: Ryker and Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මෙන්න එකක් තියෙනවා iPhone එකෙන් හදපු iPhone එකෙන් හදපු සමුපූර්ණ Film එකක් තියෙනවා හොයා ගන්න බැහැ කවුරු හරි Thread ඒකකුත් දාලා තිබ්බා එක ගැන


    CGI වලදී කාර් පුපුරන්නේ නැහැ බං Model එක Animation Software එක ඇතුලෙම හදලා කෑලි පුපුරලා ගිනි ගන්න විදියට කොම්පියුටර ඇතුලෙම හදන්න පුළුවන් කාර් එකක් පුරවලා ගිනි අරගෙන ඇගට එන විදියටම හදන්න පුළුවං Computer Graphics වලින් ( කරනට් බිල විතරයි යන්නේ)

    VFX කියන්නේ වෙනම කලාවක් ඕනේ මොළේ විතරයි


    එකම සීන් එක තුන් හතර විදියකට කරන්න පුළුවන් කාර් එකක් පිපිරිලා එන සීන් එක ගත්තොත් CGI වලින් කරන්නත් පුළුවන් නැත්නම් Manual විදියට කාර් එක පුපුරවල Video කරන්නත් පුළුවන්. මොළේ තියෙන්න ඕනේ VFX Artists ට එච්චරයි

    ලෝකේ හම්බ කරන්න Action Films ම ඕනේ නැහැ කිසිම VFX එකක් නැති Films කොච්චර Box Office Records තියලා තියනවා ද බං

    ඔවා ඉතින් කැම්මැලි සිංහලයාගේ මනස් ගාත අරක නැති නිසා මේක කරන්න බැහැ කියනවා මේක නැති නිසා අරක කරන්න බැහැ කියනවා🤦

    කරන්න තාක්ශනික දැනුම තියන අය නැ
    කරන්න පුලුවන් එකෙක්ට ගෙවන්න එකෙක් නෑ
    කරත් මාකට් කරන්න කවුරුත් ඉදිරිපත්වෙන් නෑ අවදානම කරගෙන

    කරන්න බැරි නෑ තාක්ශනික මුල්යම අධපනික දෝශ තියෙන්නේ .

    අර රන්මිනිතැන්න හැදුවා ෆිල්ම් එකක් කරාද . ඇමරිකාවේ යුනිවසල් වර්ල්ඩ් එකේ කීයක් ෆීලිම් වලට ගන්නවද . මේවා තමා ප්‍රශ්ණ. කොටින්ම රන්මිනිතැන්නට ක්‍රිව් එකක් ගෙනිහින් කන්න බොන්න දීලා ෆිල්ම් එකක් තියා ශෝට් ෆිල්ම් එකක් කරන්න කවුරුත් නෑ .

    අනික රටේ ෆිල්ම් උම්මාදයක් නෑ ප්‍රොජෙක්ට් එකක් කරාට ලංකාවේ රිච් වෙයිද නැද්ද කියන බය තියනවා ආයෝජකයට . ඉන්ටනැශල් එකක් කරන්න බෑ භාශා ප්‍රශ්ණ .

    ඇමතියෙක් නෑ , ඇමතියා දන්න ලබ්බක් නෑ , නිලධාරින්ට දැනුමක් නෑ මේක ප්‍රශ්ණ වැලක්
     
    • Like
    Reactions: Yeezus and 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපි කවද්ද බං හිතලා දෙයක් කරෙ. අපි ගහයි කොපි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    හදනවා නම් 88/89 ගැනම කරටි කැඩෙන ඒව හසනන පුලුවන්, කොහෙද අපෙ උන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    ඇයි ? උන්ගෙ , ඒ කියන්නෙ මලයාලම් Native speakers ල ඉන්නෙ කෝටි තුනක් වගෙ, සිංහල අපේ ඉන්නව කෝටි 1.5 ක් විතර ... තව මලයාලම් උන්ගෙයි, අපෙයි Culture, Net income, ethnicity වගෙ ගොඩක් දේවල් සමානයි ..​

    ඇයි අපේ Film Industry එකට ඒ level එක ටච් කරන්න බැරි ? 😶

    කර්මාන්තෙ අල්ලං ඉන්න යක්කු භුතයෝ ටිකක් ඉන්නවා. ඔය හැත්ත පන්නන්න ඕනා.
    ඊට පස්සෙ සිනමාව යනු මාකටින් ෆිල්ඩ් එකේ අතුරු පලයක් නොවේ කියලා තොටිලයක් නටලා ගලේ කොටන්න ඕනා.
    රජය හරි මැදිහත් වෙලා තියන පොලිසියෙන් ස්ක්‍රිප්ට් එක කියවන, බෙදාහැරිමට අතදාන වගේ නිති රිති අයින් කරලා, සංස්තා ක්‍රමය වෙනස් කරන්න ඕනා.

    ෆිල්ම් සල්ලි දීල බලන උන් නැතිකම.ලාබ නැති උනාම ෆිල්ම් පිනට කරන උන් නෑ.

    දැන් බලපන්.මේකෙ උන් බලන් ඉන්නෙ dvd රිප් එක දානකම් :lol:
    ලංකාවේ සිනමාව පඩු නැ. ලාවට හරි බලාගෙන ඉන්න පුලුවන් තරම් ෆිල්ම් එකක් හදලා ඒකට ⁣හොද ප්‍රචාරයක් දුන්නොත් බලන්න ඕනාතරම් මිනිස්සු ඉන්නවා තාම. ඔය ජතාක කතා , ඉතිහාස කතා අපිට ගොං උනාට ආර්ථිකමය වශයෙන් හෙනට හම්බකලා. ඕකමයි හෙනෙත්
    ------ Post added on Nov 24, 2024 at 4:57 PM
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Creativity එකක් නැති කම
    ( අධ්‍යාපන ක්‍රමය වැරැද්ද)
    100% එකගයි හැම අම්මා තාත්තාම හඩන්නෙ ලමයව ඩොස්තර ඉන්ජිනෙරු කරන්න, හොඩියේ ඉන්දලම. සමහර වෙලවට ලමයා දක්ශ නැහැ අම්මා තාත්තා ට ඔනෙ දේ කරන්න, එත් දිගටම කම්පස් යන්න බැහැ කියලා දැන දැන මම එකම ට්‍රයි කරනවා. ලන්කාවෙ කලාවට තැනක් නැහැ, පිලිගැනිමක් නැහැ, ලන්කාවෙ ෆිල්ම් ස්කුල්ස් නැහැ, හැදෙන්නෙම ගොබ්බ ෆිල්ම්ස් , ප්ලොට් එකක් කියලා නාමයක් නැහැ
     
    • Love
    • Like
    Reactions: Mugen and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    100% එකගයි හැම අම්මා තාත්තාම හඩන්නෙ ලමයව ඩොස්තර ඉන්ජිනෙරු කරන්න
    මම මේ ටික ලියන්න ඉදලා ලිව්වේ නැහැ බං දිග වැඩි වෙන හින්දා 🥰
    හැමෝටම ඕනේ ළමයා දොස්තර කෙනෙක් කරන්න නැත්නම් ඉංජෙක් එහෙම නැත්නම් ලොයර් කෙනෙක් කරන්න මැරීගෙන පාඩම් කරනවා ක්ලාස් යනවා මුළු ලංකාවේම ළමයි කරන්නේ ඔය ටික . එකම රාමුවක හිර වෙලා ඉන්නවා. විහිළුවට වත් අවදානමක් ගන්න බැහැ
    ලංකාවේ Think Out of the box කියලා දෙයක් නැහැ බං මිනිස්සු හැම වෙලාවෙම හිතන්නේ ඒ රාමුවේ ඉන්න ඕනේ කියලා

    මේ මිනිස්සු හිතන විදිය නිසා තමා ලංකාව දුප්පත්
     
    • Like
    Reactions: Yeezus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ඕපන් පෝල් එකක් දාපන්
    Fb එකේ
    උබලා බලන්න කැමති හින්දි,දෙමළ,තෙලිගු සහ මලයාලම්ද කියලා.
    ඊට පස්සේ ඇයි කියලා උබ තේරුම් ගනී.
     
    • Wow
    Reactions: Yeezus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. මම හිතන්න ලංකාවේ ගොබ්බ මානසිකත්වයක් තියෙන ප්‍රේක්ෂකයෝ ඉන්න එක.
    2. මිනිස්සු චිත්‍රපටියක් බලන්න ලොකුවට වියදම් කරන්න කැමති නැති කම.

    පළවෙනි කාරණය හින්දා හොඳ ෆිල්ම් එකක් හදන්න උවමනාවක් නෑ. මොකක් හරි මෝඩ චූන් ටිකක් දාලා ගම්වල අඩු ගානට දුවන්න පුලුවන් නම් සල්ලි කාලය වියදම් කරලා හොඳ ෆිල්ම් හදන්නෙ මොකටද? එහෙම හැදුවත් ගොඩක් එවුන් ඒක තේරෙන්නෙ නෑ වැඩක් නෑ කියලා බලන්න එන්නෙ නෑ. ඉස්සර ටී වී එකේ ගිය නාට්ටි උනත් හොඳ ප්ලොට් තියෙන එව්වා මිනිස්සු බැලුවෙ නෑ එච්චර. නිකම් දෙකයි පනහේ එව්වට තමයි මාර්කට් එක.

    මිනිස්සු ලොකු ගාණක ටිකට් එකක් අරන් හෝල් එකට එන්න ලෑස්ති නැතිනම් වියදම් කරලා ෆිල්ම් හදනවා කියන්නෙම රිස්ක් එකක්. හොලිවුඩ් ෆිල්ම් උනත් අපිට වඩා අඩු ජනගහනයක් ඉන්න භාෂාවලටත් ට්‍රාන්ස්ලේට් කරලා පෙන්වනවා සල්ලි වියදම් කරලා බලන්න ක්‍රවුඩ් එකක් ඉන්නවා නම්.
     
    • Like
    Reactions: Yeezus

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    බිස්නස් එකක් උනත් අපේ උන් ඉන්නෙ කොපි කරන්න බලන්
    අලුත් විදියට හිතන්නෙම නෑ
    බලපන් සින්දුවක් උනත්
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    නෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
    ලංකාවට පුලුවන් සම්භාව්ය 8 වන මන්ඩලයේ චිත්‍රපට කරන්න . මිනිස්සූ විතරයි කතාවේ ඇක්ශන් නෑ . ඩ්‍රාම ලෙවල් එකේ චිත්‍රපට කරන්න පුලුවන් . ඇක්ශන් ඇඩ්වෙන්චර් සයිෆයි ෆැන්ටසි ඒවා බෑනේ
    මේ මලයාලම් ඒවා ගැන හුත්තෝ කියන්නේ😂.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Creativity එකක් නැති කම
    ( අධ්‍යාපන ක්‍රමය වැරැද්ද)
    ubalage parana andune hutho adayapanaya kawe. igana gatha minisu rata giye ekane. anthimeta ubala wage guuu kana ponnayo witharai ithuru une
     
    • Like
    Reactions: Yeezus