1. chintha4u

    වාරකන්...

    මම හිතන්නේ ගොඩක් අය කියලා තියෙන විදිහට විවාහය එක්ක ක්‍ෂය වෙන ආදරය, බැඳීම් ගැන නෙමේ ඔයා මෙතනදි කථා කරන්නේ. ශාරිරික වූ දෙයක් ගැන. කාන්තාවගේ ජීවිතයේ වියපත් වීමත් සමඟ සිදුවන යම් විපර්යාස ගැන තමයි වාරකන් කියන වචනය යොදාගෙන මේ කියන්නේ. මම හරි ඇති කියලා හිතනවා. වෙනස්ම විදිහක නිර්මාණයක්.... ඔයා...
  2. chintha4u

    MaXxA RaDio

    ow. Radical premaya album eke thiyenne. Title eka, Lihinyeku Se :) :)
  3. chintha4u

    MaXxA RaDio

    Niyamaine..... Mata denna, Kasunge Lihiniyaka song eka...
  4. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    වෙන්න තර ඔය ලෙස මගේ කිසි අදහසක් නැත සිරුරට ඇති පමණ කා සැනසෙමි මම නිතර
  5. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    තවත් වෙන්නට තර දෙයක් තියේද අර සිටියොත් කණ්නාඩියට පෙර දැක ගත හැකිය විස්තර :P:P:P
  6. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගිල ගිල පිට්සා චර චර හිටියෙන් පුටුව රත් කර ආවත් ඔහොම ඇඟ ආර මට ෂුවර් උඹ නෑ බර
  7. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ආවොත් කත මැත දොඩා ‍ගෙනගොස් මුහුදු තෙරටා සේරියාවක් දමා යවමි උඩ සරුංගලය ලෙසටා
  8. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    තිලංග ද ග්‍රේට් දා‍ලා දෑතෙම වෙයිග්ට් ගලපලා පද නීට් කරන්නකො කවි ක්‍රියේට්
  9. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මෙයාගේ සද්දය අලි ඩොං ගැහුව තරමය ක්‍රියා පටිපාටිය අලි කෑ දිබුල් ගානය
  10. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    එන්නද කියලා අහලා ඇයි ඉන්නෙ සද්දෙ වහලා ලියන්න මඩ කවි ගොතලා ඔන්න මම අයුබෝ කිව්වා
  11. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පිට්සා එකක් කන්නට කියලා අප්පේ ඔච්චර දුරක් එන්නද ඔනැද අක්කේ පාරට ගියොත් හංදිය හංදිය ගානේ පිට්සා කඩ තිබේ අයියෝ මේ පැත්තේ
  12. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    වැඩකට නැති පොරොන්දු ගැන මොකට දොඩන්නේ වාහේ එක්ක තරහට දෝ නහය කපන්නේ අනං මනං අමතක කර මේක කියන්නේ අවොත් නුගේගොඩ පැත්තේ මොනවද දෙන්නේ
  13. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මිස්සක අපේ එළ කොල්ලා සැවොම දන්නවා කිසි දවසක කිසි තැන නෑ වරදගන්නවා නොසිතමි මම අක්කත් ඒ බව නොදන්නවා වගේ ඔබේ වැරදි උගේ පිටින් අරිනවා
  14. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඡන්ද කාලේ දෙන පොරොන්දු ඔහොම තමයිනේ මේච්චරකල් හැම තැනකම එහෙමනේ වුනේ ඔච්චර පණ්ඩිත ඔය ටික නැතුවද දන්නේ සැක ඇත්නම් කාගෙන් හරි අහල බලන්නේ
  15. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ටික දවසකින් කවි ලියන්න එන්න බැරි වුනා ආවා ඔන්න කවි බලන්න හැමෝම ලියනා අක්කලා මල්ලි සෙට් වෙලා ගලපලා ලියනා කවි ලියන්න අරමුණු වුන හේතුව සොයනා
  16. chintha4u

    song help.

    gahaka mal pipila http://www.megaupload.com/?d=JWYPJVKF
  17. chintha4u

    PHP Help needed

    oya wena browser ekaka test karala baluwada ???
  18. chintha4u

    FREE RAPIDSHARE PREMIUM ACCOUNTS - Specially for EK Members

    Thank you Account එකට බොහොම ස්තූතියි...... ජය වේවා කිව්වා !!! නියමා....යි...zzzzz +rep
  19. chintha4u

    FREE RAPIDSHARE PREMIUM ACCOUNTS - Specially for EK Members

    බැයිද මටත් account එකක් දෙන්න ???
  20. chintha4u

    Baby laughs (maru banz)

    Second clip eka thama niyamama

    No contents