මම හිතන්නේ ගොඩක් අය කියලා තියෙන විදිහට විවාහය එක්ක ක්ෂය වෙන ආදරය, බැඳීම් ගැන නෙමේ ඔයා මෙතනදි කථා කරන්නේ. ශාරිරික වූ දෙයක් ගැන.
කාන්තාවගේ ජීවිතයේ වියපත් වීමත් සමඟ සිදුවන යම් විපර්යාස ගැන තමයි වාරකන් කියන වචනය යොදාගෙන මේ කියන්නේ. මම හරි ඇති කියලා හිතනවා.
වෙනස්ම විදිහක නිර්මාණයක්.... ඔයා...