ඔහොම කලබල වෙන්න එපා යාළුවා. සල්ලි කොහෙන්ද හම්බ වුනේ කියන එකට වඩා සල්ලි ලැබුනා කියන එකයි වැදගත්..
සල්ලි දුන්න කෙනාගේ නම මුසාම් කිව්වනේ. ඒ කෙනා නෙමේද අර වීඩියෝ එකේ ඉන්නේ ??
එයා නෙමේනම් ඔයා මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට කමක් නෑ.
ඔය සල්ලි ඇමෙරිකාවෙන්ද කැනඩාවෙන්ද කොරියාවෙන්ද කියන එක වැදගත් නෑ නේද?