OK මචන්ලා .. එහෙනම් මෙතන තියන ගැටළු දමන්න අපේ පන්තියේ තියන..එළකිරි සෙට් එකට android විතරක් නෙමේ..අපි ලග තියන ගොඩක් දැනුම මේ හරහා බෙදා ගන්න පුළුවන්.ඒ වගේම android Developing ගැටළු..මෙතන දමන්න..මම ඒවා අමිලට යොමු කරන්නම්..මේක අපේ පන්තියේ official thread එක බවට පත් කර ගමු... :):)