1. pawusi

    වදින තැනකට වදිත්වා

    මැද්දෙගොඩ ලිඳ:P
  2. pawusi

    ඉන්දියාවේ දෙමෙල්ලු කොත්තු හදන විදිහ.hikz

    ඉන්දියාවේ දෙමෙල්ලු කොත්තු හදන විදිහ.hikz බලපල්ල කොච්චර රසට පිරිසිඳුවට හදනවද කියල:rofl: sYoMqJBvpc4
  3. pawusi

    ශුක්‍රානු

    :lol:
  4. pawusi

    මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

    මුන් නහයින් අඩන හැටි දැක්කම මට සසර කලකිරෙනව:lol::lol: .ඇයි යකෝ තොපි ඔක්කොටම වඩා මම වැඩිමල් .තාමත් එක කෙල්ලෙක් කියල නෑ.මට නම් මෙලෝ ගානක් නෑ:lol:.
  5. pawusi

    A/L Results out da ?

    ඒලෙවල් කවද්ද තිබ්බේ?:oo:
  6. pawusi

    නදීෂා එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට.

    නදීෂා එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට. නදීෂා හේමමාලී එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට..! (ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.19, ප.ව.5.30) දකුණු ආසියාවේ පංචස්කන්ධ දේශපාලනයට තවත් පිටුවක් පෙරලමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාරිමාංශ නිරුපිකාවක් ලෙස ප්‍රකට නදීෂා හේමමාලී අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා ය...
  7. pawusi

    පරණ බඩු වලින් පිහිය මුවහත් කරමු

    පරණ බඩු වලින් පිහිය මුවහත් කරමු ඕන් බලපල්ල ඉතින් එකෙත් හැටි
  8. pawusi

    Engineer's Christmas Tree

    Engineer's Christmas Tree
  9. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    බොටමේ දවස් නම් අමුම චාර් :dull:
  10. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    අවේලාවේ හැමතැනම දුවන්ඩ එපා කියන්නේ ඕකට තමයි
  11. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    මේ දවස් වල තෝ සහෝදරයන් එක්ක හරි න්නෑදෑයන් එක්ක හරි අවුලක් තියෙනවද?:P
  12. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    රැකියාව + ආදායම් + ලව් = ගැන දැනගන්ඩද :P
  13. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    බයික් එකේ අංකෙත් කියන්ඩද?:P මම කතා කලේ නෑ ඉතින් තෝ ඉගිල්ලිලා ගියානේ:P
  14. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    රතු පාට + කලු පාට :P
  15. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    මම ලඟදි තෝව දැක්ක වැලිපිල්ලෑවේ හන්දියෙදි මෝටර් සයිකල් එකක යනව :P
  16. pawusi

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    මේකේ ඉන්න උන්ට උදව් කරන එක අන්තිමට කළකිරෙන දෙයක් මස්සිනේ.ඉතාම සුලු කීපදෙනෙක් විතරයි මනුස්සකමට වචනයකින් හරි සැලකීමක් තියෙන්නේ.මේකේ ඉන්නේ බොහොමයක් නමට මිනිස්සු.
  17. pawusi

    New Song "Awasan Susum "

    සුභ පැතුමි !!!

    No contents