Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු.2
පහතින් දැක්වෙන්නේ උපන් වේලාවක් නොමැති පුද්ගල චරිතයක නිවැරදි ජන්ම පත්‍රය සාදා එහි කරුණු සනාථ කිරීමක් පමණ බව කරුණාවෙන් සළකන්න.
අපේ මිත්‍ර ස්කර්වි මහතාගේ ජන්මපත්රය විනාඩි 45ක පමණ ඇවෑමෙන් පසු අවසාන විනාඩි 2ක සූක්ෂමයක් දක්වා ගණනය කර ගැනීමට හැකිවිය.සෑහෙන...