1. ලබු කිරිබත් කතාව ආදර්ශෙට ගනින්...
2. නැත්නම් නිලමේ කිට් එක අන්දනම් හරි...
පිටට පේන්නෙත් නැහැනේ...
3. බඩ වේලෙන්න බෙහෙතක් ඉල්ලගෙන බොන්න, ජිවනි බොන්න...
4. මියුසිකල් බෑන්ඩ් එක හෝ ඩිජේ කරන එවුන්ට කියන්න සද්දෙට ගහන්න කියල, එතකොට පෘක් ගාන එවුව ඇහෙන එකක් නැහැ පිටට....
උඹ කැමති එකක් තෝරාගෙන...