මම යනවා කෙල්ලෙක් බලන්න
මේ වෙනකොට මගේ affiar එක සැහෙන්න ප්‍රශ්න මචන් ...ගෙදරින් නම් කැමතිම නැහැ කෙල්ලට ..හේතු කීපයක්ම තියෙනවා විරුද්ද වෙන්න ...අපි දෙන්නගේ අතරේ ප්‍රශ්න වැඩි නිසා මම තීරණය කලා affair එක break කරන්න ...මම දැන් ටික ටික කෙල්ලව මග අරිනවා ..හැබැයි මට ඕනි කියල වෙන් වෙන්න ..හැබැයි...