මොකක්ද බන් මේ vacancy ය...?
මොකක්ද බන් මේ vacancy ය...?
දන්නා උන් කියපල්ලකෝ මේකේ මොකක්ද කරන්න තියෙන්නේ කියල...මේ ලගදි ගැසට් කරලා තියෙන්නේ ...
මෙහෙමයි තියෙන්නේ ...
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය 3 වැනි පන්තියේ 3 වැනි ශ්‍රේණියට බදවා ගැනීම ...
salariya දාලා තියෙන්නේ මෙහෙමෙ...
14425 , 10* 145 , - 11* 170 - 6 * 240 - 14* 320 = Rs 23665
කොහොමද බන් ඔය සලරිය හදල තියෙන්නේ...දන්නා උන් apply කරපු උන් කියපන්කො...

8+