දැන් ටියුශන් කරලා සල්ලි හම්බ කරන එකද වේසකම? උඹ තමයි බං අඩුකුලේ ගති පෙන්නන්නේ මිනිහෙක් ගේමක් ගහලා උඩට එද්දි. බලපන් ස්ක්‍රීන්ශොට් ගහගෙන කුහකකම උඹෙන් බේරෙනවා. උඹ නම් කැරිම කුහකයෙක් උගන්නන එකෙක් වෙනස් විදියට මාකට් කරලා ඒකෙන් ගේමක් ගැහුවාම ඒකට ඊරිසියා කරන.